(තිලකරත්න දිසානායක)
ගම්පහ , කිරිදිවිට ප්‍රදේශයේදී අද සවස 7 ට පමණ සිදුව ඇති වෙඩි තැබීමකින් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා ඇත.
තුවාල ලැබූ පුද්ගලයින් දෙදෙනා ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කර ඇති අතර ඔවුන්ගේ තත්ත්වය බරපතල නොවන බව රෝහල් අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ධනංජය වනිගරත්න මහතා කළ විමසුමට පිළිතරු දෙමින් පැවසීය.
ඡායාරූප - බුද්ධික කුමාරසිරි


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මාලිමාවුන් කියෙව්වේ දවසින් පාතාලේ වනසනවා කියල, මුන්ට තියෙන්නේ බ්‍රහ්මලෝකේ පැය ද? පාතාලයෝ පුංචි දරුවොත් මරනවා, ඒ අස්සේ කොටා කියනවා පාතාලයෝ මරාගත්තාට අහිංසක පුරවැසියන්ට හානියක් නැහැලු, මුන් මොනවද මේ කියවන්නේ?