ජගත් මහ ලේකම් තේරීමේ රහස් ඡන්දයට පෙරහුරුවක්
එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ධුරයට සුදුස්සකු තෝරා ගැනීමට නියමිත අතර, ඒ සදහා පෙරහුරුවක් ලෙස, රහස් ඡන්දයක් පැවැත්විණි. ඒ සදහා අපේක්ෂකයන් 8 දෙනකු ඉදිරිපත් වුණු අතර, වැඩි ඡන්ද සංඛ්‍යාවක් දිනා ගනිමින් එම අටදෙනාගෙන් ඉදිරියට පැමිණියේ ගයානා රාජ්‍යයේ එක්සත් ජාතීන්ගේ තානාපති කැරොලින් රොඩ්රිගුස් බර්කට්ය.