
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අද ප්‍රකාශයක් ලබා දීම සඳහා මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට පැමිණි බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් පැවසීය.
පැය 06 කට ආසන්න කාලයක් මන්ත්‍රීවරයා ප්‍රකාශයක් ලබා දි ඇත.
තංගල්ල ප්‍රදේශයේ හෝටලයක් සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනයකට අදාළව එම ප්‍රකාශය ලබා දි ඇතැයිද පොලිස් නිලධාරියා වැඩිදුරටත් පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මුන් තංගල්ල පැත්තෙ ඉඩම් ගත්තෙ කුනු කොල්ලෙට මිනිස්සු බය කරල
මෙවැනි "හොර තක්කඩි ", වංචාකාර ලෙස අබ්බගාත යෙක් උනා කියන No-mole ට, "මහතා " කියා සත්‍ය වශයෙන්ම මහත්වරුන්ට මදි පුංචි කමක් කරන්න එපා කතෘතුමනි ... තංගල්ල ප්‍රදේශයේ චෞර මැදමූලන රාජපක්ෂලාට, FCID එක හොයන මෙ හොටලය පමණක්ද අයත් යයි කියා ඔවුන් සිතන්නේ ? එය විශාල පුදුමයකි... මෙ කොල්ලා පැය හයක් තිස්සේ ප්‍රශ්න කලා නම්, FCID එක බොහෝ දෙවල් දැනගෙන හිටියා වෙන්න පුළුවන්. ඌ ඉතින් FCID එකටත් කොකා පෙන්නලා, දන්නා නොදන්නා හෑම බොරු බෙගල් කන්දක්ම ඇද බාලා, එහෙන් shape වෙලා යන්න ඇති. මූ මොකොද, කූඩුවට නොදැම්මේ ???