
(ඉන්දිකා රාමනායක)
මරදාන පොලිස් පරිශ්‍රයේ ඉදිකර ඇති පොලිස් නිලධාරීගේ තනිකඩ බට නිවාස ගොඩනැගිල්ලේ (දසවන මහලින් ) අද (22) පුද්ගලයකු වැටී මියගොස් ඇති බව පොලිසිය කියයි.
මියගොස් ඇත්තේ සීදුව ප්‍රදේශයේ පදිංචි (67) හැවිරිදි පුද්ගලයෙක් බවත්, ඔහු එහි ශූද්ධ පවිත්‍ර කිරීමේ නිරත ව සිටි පුද්ගලයකු බවද පොලිසිය කියයි.
මොහු එහි ශූද්ධ පවිත්‍ර කරමින් සිටින අතරතුර 9 වැනි මහළට පැමිණ පරවියන් එළවමින් සිටියදී පහළ වැටී ඇති බවද පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd