විදුලිබල කප්පාදුව හේතුවෙන් කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට හෙට(29) උදෑසන 9.00 සිට ඉරිදා (31) පෙරවරු 9.00 දක්වා ජල සැපයුම අත්හිටුවන බව ලංකා විදුලිබල මණ්ඩලය සහ ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය අද(29) නිවේදනයක් නිකුත් කරමින් පැවසීය.
ඒ අනුව, දෙහිවල, ගල්කිස්ස, කෝට්ටේ, කඩුවෙල මහනගර සභා බල ප්‍රදේශ, මහරගම, බොරලැස්ගමුව, කොලොන්නාව, කොටිකාවත්ත, මුල්ලේරියාව ප්‍රාදේශීය සභාවට අයත් නගර, රත්මලාන සහ සොයිසාපුර යන ප්‍රදේශවලට පැය 24ක් පුරා ජල සැපයුම අත්හිටුවන බව සඳහන් වේ.
(ඩේලි මිරර් ඇසුරිනි)
16844

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් ඉතින් විදුලියයි, වතුරයි දෙකම නැතිව රාත්‍රී කාලයට වැසිකිලියට යන්ට වෙන්නේ පරණ පුරුදු විදියට මුහුදු වෙරළටයි.
යහපාලනය කියන්නේ ඕකටයි.....
ලයිට් කැපුවා, වතුරත් කැපුවා, දැන් ඉතින් අපේ බෙල්ලම කපලා දාපල්ලා, කාලකන්නි හැත්ත. වැහි නැති හෙන ගහන්න ඕනි.
යහපාලනය අපිව අාපහු ගල් යුගයට යවලා වගේ..., කවුරුත් කතාකරන්නේ නැති වුණාට මේ දවස්වල ලයිට් කපපු ගමන් වතුරත් නවතිනවා...