IMG-LOGO

2025 ඔක්තෝබර් මස 17 වන සිකුරාදා


රටින් හාල් ගේන විදිය ඇමැති කියයි

 

 

 

(සුජිත් හේවාජුලිගේ )

සහල් මෙට්‍රික් ටොන්75,000ත්  ලක්ෂයත් අතර ප්‍රමාණයක් මාසිකවම ආනයනය කිරිමට තීරණය කර ඇතැයි   වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා පැවසීය.

ආහාර හිඟය වැළැක්වීම සඳහා මෙම පියවර ගන්නා බවද හෙතෙම සඳහන් කළේ‍ය.

මේ අතර ඉන්දියාවෙන් යූරියා  ටොන්  65000 ක් ලබන 6 වැනිදා මෙරටට ලැබීමට නියමිතව ඇතැයි කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.



අදහස් (9)

රටින් හාල් ගේන විදිය ඇමැති කියයි

ravin Saturday, 02 July 2022 12:58 PM

ඇයි දැන් කුට්ටිය එකපාරටම දෙන්න බැහැ කියනවද?

:       3       11

pradeep Saturday, 02 July 2022 02:00 PM

ලංකාවේ ගොවියන්ට අවශ්‍ය පොහොර ටික දෙන්නේ නැතිව පිටරටින් ඩොලර් දීලා කෑම ගෙනාවා. මෙහෙමත් මෝඩ පාලකයින්... !

:       0       25

thilina Saturday, 02 July 2022 02:02 PM

මේ රට දියුණු කරන්න එකම දෙයයි කරන්න ඕනෑ. ජනාධිපතිගේ ධුර කාලය අවුරුදු 10ක් කරන්න. එතකොට තේ පැළයක්, කුරුඳු පැළයක්, පොල් පැළයක් හිටවල රට ගොඩ නගන්න බලාවි. මොකද ඒවායින් ආදායම එන්න අවුරුදු 4-8ක්ම ගතවෙන නිසා...!

:       15       2

චමින්ද Saturday, 02 July 2022 06:39 PM

මෝඩයෝ මම අත් දැකීමෙන් කියන්නෙ තේ පැලයක් සිටුවා අවුරුද්දක් ඇතුලත ආදායම් ගන්න පුළුවන් .කුරුදු වලට අවුරුදු දෙකක් නැත්නම් තුනක් ඇති.පොල් වුනත් අවුරුදු පහකට පෙර ගෙඩි හැදෙනවා.නමුත් නොදන්නා එකාට හා බැරි එකාට අවුරුදු දහයත් මදි.

:       0       0

dhamneth Saturday, 02 July 2022 04:03 PM

රසායනික පොහොර එකවරම නවතා කාබනික පොහොර භාවිතයට හැරෙන්න කියා කවුද රජයට උපදෙස් දුන්නේ.. කෘෂිකර්ම වියතුන්ද?

:       1       8

Hafeel Saturday, 02 July 2022 06:04 PM

අර අනුරුද්ධ පාදනිය කියන කෘෂිකර්ම විශේෂන්දයක්.

:       0       0

sweneSaturday, 02 July 2022 09:45 PM

නැත. පාදෙණිය වගේ ඡන්දෙදි උදව් කරපු වියතුන් සහ ජනපතිගේ ඔලමොට්ටල තීරණ සහ ආඩම්බරකම...!

:       0       0

ගමේ එකාලා Saturday, 02 July 2022 07:41 PM

රටම වලපල්ලට වැටෙනකම් බලන් ඉන්දලා දැන් විකාර කියවනවා .

:       0       0

නිලාන් Saturday, 02 July 2022 08:23 PM

හාල් නැවක් ගෙනාවත් මහ මෝල්ලු තුන්දෙනාට ඕක හොර පාරෙන් යනවා. ඊලගට උන්ගෙ නිශ්පාදන නමින් ඕන ගානට විකුනනවා. ලංකාවෙ මිනිසුන් බත් කනවාද නැද්ද තීරණය ඔවුන් තිදෙනා සතුය. එය වෙනස් කරන්න මහ රජ්ජුරුවන්ටවත් නොහැක .

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 913 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1002 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 397 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site