IMG-LOGO

2025 දෙසැම්බර් මස 05 වන සිකුරාදා


ඇඳිරිය ඉවත් කළත් නගර ජනාකීර්ණ වීමේ අඩුවක්

ඇඳිරි නීතිය අද (11) උදැසන ඉවත් කළද බොහෝ ප්‍රදේශවල ජනතාව සිය දෛනික කටයුතු  වෙනුවෙන් නගර කරා ඇදී ඒමේ අඩුවක් දක්නට ලැබිණි.

සෞඛ්‍ය උපදෙස් අනුගමනය කරමින් සහ නොකරමින් ජනතාව නගරවලට පැමිණ සිටි අතර බොහෝ නගරවල වෙළෙන්දන් සිය වෙළඳාම් කටයුතු ආරම්භ කර තිබෙන අයුරුද දැකිය හැකි විය.

ඇතැම් නගර වල ලංගම බස්රථ මෙන්ම පෞද්ගලික බස්රථද සිය සේවාවන් ආරම්භකර තිබුණි. 


හැටන් නගරය

ඡයාරූප - සුදත් එච්. එම්. හේවා  


ගාල්ල නගරය

ඡයාරූප - ජේ.කේ.එල් චාමින්ද


තංගල්ල නගරය

ඡයාරූප - අනිෂා මානගේ


වැලිගම නගරය

ඡයාරූප - තරංග ගුණරත්න 


පුත්තලම නගරය

ඡයාරූප - හිරාන් ප්‍රියංකර  


වව්නියාව නගරය

ඡයාරූප - රොමේෂ් මධුෂංඛ


බදුල්ල නගරය

ඡයාරූප - ප්‍රසන්න පද්මසිරි


මඩකලපුව නගරය

ඡයාරූප - ටි එල් ජවුෆර්කාන්


නිකවැරටිය නගරය

ඡයාරූප - ප්‍රියානි මංගලිකා


අකුරණ නගරය

ඡායාරූප - මොහොමඩ් ආසික්


අලුත්ගම - බේරුවල

තුසිත කුමාර ද සිල්වා
 



අදහස් (2)

ඇඳිරිය ඉවත් කළත් නගර ජනාකීර්ණ වීමේ අඩුවක්

vidya Monday, 11 May 2020 04:47 AM

ඇත්ත වශයෙන්ම අවම ජන ගහණයක් පැමිණීම ආරම්භයේදී හොඳ දෙයක්. ඉදිරියටත් හැමෝම ආරක්‍ෂිත විදිහට කටයුතු කළොත් අපට කො‍‍‍‍‍‍‍‍‍රෝනා වසංගතයෙන් මිදෙන්නට පුළුවන්. අප සැමට සුව දායක අනාගතයක් ලැබේවා !

:       0       44

chandanaMonday, 11 May 2020 06:10 PM

ඇත්තටම ඔබගේ සුභවාදී අදහසට ගරු කරමි. මේ තත්වයෙන් පෙන්වා දෙන්නේ අපේ රටේ බහුතරයක් ජනතාව හොද විනයක් තියෙන සංවර ජනතාවක් බවයි. එපා කියද්දීත් රටවටේ යන්නට උත්සාහ කරන ඉඳ හිට හමුවෙන සමාජ විරෝධීන් නොවන්නට අපේ රට මෙයට පෙරම යහපත් තත්වයකට පත්විය හැකිව තිබුනා. කමක් නැහැ දවසින් දවස පියවරෙන් පියවර හරි යයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 40 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 340 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 358 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site