
(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය සහ ෂේන් සෙනෙවිරත්න)
කඩුගන්නාව හතරලියද්ද බුදු පිළිමය ආසන්නයේ දී 18 හැවිරිදි තරුණියක ත්‍රිරෝද රථයකින් ආ හතර දෙනකු පැහැරගෙන ගොස් පොත්තපිටිය කුරුලු වැව ඉස්මත්තේ දී ඇය දූෂණය කර ඇති අතර අනෙක් තිදෙනා ඇයට ලිංගික අතවර කර පලා ගොස් ඇතැයි කඩුගන්නාව පොලිසිය පවසයි.
මෙම තරුණිය වෛද්‍ය පරීක්ෂණයක් සඳහා රෝහල් ගත කර ඇත.
පැහැරගෙන යෑමට යොදා ගත් ත්‍රීරෝද රථය තුළදීම එක් පුද්ගලයකු ඇය දූෂණය කිරීමෙන් පසු අනෙක් තිදෙනා ඇයට ලිංගික අතවර කළ බව තරුණිය පොලිසියට පවසා ඇත.
මෙම සිව් දෙනා කිසියම් මත්ද්‍රව්‍ය වර්ගයක් පානය කර මත් වී සිටි බව පෙනී ගිය බව ද තරුණිය පොලීසියට පවසා ඇතැයි කියති.
මෙම සිද්ධියට සම්බන්ධ එක් පුද්ගලයකු දැනටමත් හඳුනාගෙන ඇතැයි පොලීසිය සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ස්ත්‍රී දුෂකයින්ට මරණ දඬුවම ක්‍රියාත්මක කරන්න..
මාලිමාව ගැන හීන දකින්නේ ගජමෑන්ලාම තමයි...
ඕක කවදා හරි දවසක් ගැහුණුන්ට පිරිමියෙක් කරනවා. හනිමූන් දවසේ උත්සවයක් අරන් කරන්නෙත් ඕක.