
(අංජුල මහික වීරරත්න)
සිනමා හා රූපවාහිනී කර්මාන්තයේ අභිවෘද්ධිය සඳහා ස්වාධීන නියාමන ආයතනයක් ස්ථාපිත කිරීමට කැබිනට් මණ්ඩලයේ තීරණය කළේය.
සිනමා සහ රූපවාහිනී කර්මාන්තයේ අභිවෘද්ධියට අවශ්‍ය පහසුකම් සැලසීමට සහ මඟ පෙන්වීමට හැකි වන පරිදි මෙම නියාමන ආයතනය ස්ථාපිත කිරීමට නියමිතය.
දේශීය සිනමාවේ අභිවෘද්ධිය සඳහා 1971 අංක 47 දරණ රාජ්‍ය චිත්‍රපට සංස්ථා පනත යටතේ රාජ්‍ය චිත්‍රපට සංස්ථාව ස්ථාපිත කරන ලද අතර 1981 වර්ෂයේ දී එය ජාතික චිත්‍රපටි සංස්ථාව ලෙස නම් කෙරිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජනාධිපති තුමා පත් කර ස්වාධීන ආයතනයක්
රනිල් ආ දවසේ ඉඳලා කරන්නේ ආයතන පිහිටුවන එක...