
(ටී.කේ.ජී.කපිල )
ව්යාපාරික වීසා බලපත්ර යටතේ මෙරටට පැමිණ , ඒවා කල් ඉකුත් වූ පසු ද නීතිවිරෝධී ලෙස මෙරට රැදී සිටි විදේශිකයෝ 50 දෙනෙක් ආගමන විගමන දෙපාර්තමේන්තු විමර්ශන අංශයේ නිලධාරීන් විසින් අද පස්වරුවේ අත් අඩංගුවට ගනු ලැබූහ .
චීන ජාතිකයන් 47 දෙනකු , මැලේසියානු ජාතිකයන් දෙදෙෙකු එක් ඉන්දියානු ජාතිකකු මෙම පිරිසට අයත් වන අතර මොවුන් මීගමුව ප්රදේශයේ නිවෙසක රැදී සිටියදී , ආගමන විගමන දෙපාර්තමේන්තු බුද්ධි ඒකකයට ලද තොරතුරු මත , ආගමන විගමන පාළක ජනරාල්වරයාගේ උපදෙස් මත මෙම අත් අඩංගුවට ගෙන ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd