
(ආරියරත්න රණබාහු)
එක්සත් ජාතික පක්ෂය රනිල් වික්‍රමසිංහ සමගි ජන බලවේගයේ සජිත් පේමදාස සහ ජාතික ජන බලවේගයේ අනුරදිසානායක යන අය ජනාධිපතිවරණයට ඉදිරිපත්වීම සම්පත් නාස්ති කිරීමක්යැයි සර්ව ජන බලය සන්ධානයේ සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පැවසීය
එම නිසා කළ යුතු වන්නේ පක්ෂ තුනේ නම් වල කොටස් එකතු කොට එක්සත් සමගි බලවේගය නමින් පක්ෂයක් බිහිකර එමගින් එක් අපේක්ෂකයෙක් පමණක් ජනාධිපතිවරණයට ඉදිරිපත් කිරීම යැයි හෙතෙම කීය.
එසේ කීමට හේතුව මෙම තිදෙනා ගේම ප්‍රතිපත්ති සමාන නිසා යැයි කී ඒ මහතා ඔවුන්ගේ මේ එකම කැරට් අලය එක් අයෙක් සම්බෝලයටද තවත් අයෙක් කිරටද අනිකා මිරිසටද සකස් කොට ජනතාවට කැවීමට සූදානම් වෙමින් සිටින්නේ යැයි සඳහන් කළේය.
ඒ මහතා මේ අදහස් පල කලේ අද කොළඹ පැවැති සර්වජන බලය සංවිධානයේ මාධ්‍ය හමුවේදීය. මෙහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ සහ දිලිත් ජයවීර යන මහත්වරුද අදහස් දැක්වූහ

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කවුරු අකමැති වුනත් රනිල් හා සජිත් එකතුවුනේ නැත්නම් ඉතින් රටේ අනාගතය ගෝඨාභය ජනාධිපති වුනා වගේම වෙනවා. සජිත්ගේ තාත්තා වුනත් ඩඩ්ලි සේනානායක මැතිතුමා සමග විරසක වෙලා පක්ෂ හදාගෙන ගියා වුනත් අන්තිමේ එජාපයට ඇවිල්ලා අගමැති වෙලා ජනාධිපති වුනා. සජබ දෙවැනි පෙළ නායකයෙක් නැහැ වගේම එජාපයේ එවැනි කෙනෙකුත් නැහැ .මාලිමාවෙ ඉන්නෙ අනුර කුමාර පමණයි .ඒ නිසා සජිත් අඩියක් පස්සට අරගෙන එජාපය සමග එකතුවෙලා ජනාධිපතිවරණය කලොත් සජිතුත් ගොඩ රටත් ගොඩ .එහෙම නොවුනත් ඉතින් සදාසොත්ති වෙන්න පුළුවන්. මේ වෙලාවෙ සජිත්ට අහංකාර නොවී දීඝායු ජාතකය කියවා තේරුම් ගන්න කියලා කියන්න කැමතියි
මේ රටේ මිනිස්සුන්ට ඩිමෙන්ශියා කියන රෝගය තිබ්බ නම් ගම්මන්පිලල හරි.දියසෙන් කුමාරය ,මහතීර් මොහොමඩ් ලී ක්වාන් යූ ගෙනාවෙත් මේ ගම්මන්පිල සහ වීරවන්ස.කැලනියේ මුචලින්ද මවපු දිලිත් ජයවීරත් එකතුවෙලා.මරු තුන්කට්ටුව.කොන්දේසි විරහිතව රාජපක්ෂලට කඩේ ගිහින් සියලුම කුනු සේදුවෙ මේ මිනිස්සු තුන් දෙනා.උන් උන් ගැන නොදන්නව උනාට මිනිස්සු උන් ගැන දන්නව.මේ රට විනාස කරන්න රාජපක්ෂලට උඩගෙඩි දීල දැන් සුදනො වෙන්න හදනව
එතකොට ඔය දෙන්න (විමල් සහ ගම්මන්පිළ ) බණ්ඩක්ක වගේද? තම්බලා, කිරට, මිරිසට කන්න පුළුවන් වගේ.
බොහොම හොදයි
එක කැරට් අලයක් අරන් ගහගනින් පු#ඒ
රට විනාශ කරන්න එක්වු පරයෙක්.හැම අපරාධයකටම මේක උඩ ගෙඩි දුන්නා.වද කොත්තු,දොස්්තර සාපිගෙ වැඩ. ඒ වගේ හැම පචයක්ම කෙලිය මේක තමයි. දැන් යනඑන මං නැතිවයි ඉන්නෙ.තවත් නම් මේවගේ එවුන් පාර්ලිමේන්තුවට නොයවන්න ජනතාව වග බලා ගත යුතුයි.
ඔබලා ඉතිං සුපිරි කට්ටියනේ බලය දෙන්න. බලය තිබුන කාලේ කරපුවැඩවලින්ම හිතාගන්න පුළුවන් බලය දුන්නොත් වෙනදේ.
වැස්සකටවත් උසාවියට ගිය නැති නීතිඥයෙක් නේද මේ. මොන පක්ෂයේ වුනත් මේ පාර නම් ඇල්වතුරත් නිවලා බිව්වට ඡන්දේ නම් දෙන්නෙ නෑ
බළලාගේ වලිගෙ වත් තාම මල්ලෙන් එලියට ආවේ නෑ.....හැබැයි අවු 76 දැකල තියෙන නිසා.....සතා කවුරුත් දන්නවා.....
ඒ අය කෙසේ වෙතත් ,තමුන් නම් රටට සාපයක්
හරි, ඔයා කිව්වා, අපි ඇහුවා... ඕනෙනම් රුපියල් සීයකුත් දෙන්නම්....
ප්‍රතිපත්ති...? තමන්ගේ ප්‍රතිපත්ති මාරම මාර ප්‍රතිපත්ති බව අපි දන්නවා ..තමුසෙට මතකද බැසිල් එක්ක එකතුවෙලා රෑ 12 ට පාර්ලිමේන්තුවේදී ගිවිසුමක් ගැහුවා ඇමෙරිකන් කොම්පැනියක් සමග LNG බලාගාරයක් හදන්න ? ( ඒ ගිවිසුමේ තියෙන ලිපිනයේ ඒ වගේ කොම්පැනියක් නැහැ ) රෑ 12 ට හොර ගිවිසුම් ගහපු හොරා දැන් ප්‍රතිපත්ති ගැන කතාකරන්න එනවා. ඔස්ට්‍රේලියාවේදී ඒ රටේ මිනිහෙකුගේ බැංකු ගිණුම " සුද්ධ කරලා " අපේ රටටම කැත නමක් දුන්න හොරා.තව නඩු ගොඩක් තියෙනවා තව මාස 6 න් පමණ නඩු අහනවා ...හිරේ යන්න බලාගෙන ඉඳින් ..ජාතිවාදියා.
අපේ පාර්ලිමේන්තුවෙන් නෙවෙයි රටෙන්ම පන්නන ඕන තවත් කාලකන්නි දෙස්පාලුවෙක් තමයි මෙන්න මෙයා .
ඔක්කොටම වැඩිය හොන්ද නැද්ද පිවිතුරු හෙළ කරුමේ පොහොට්ටුවේ උන් එක්ක එකතු වෙලා එනවනම්?
මේ මිනිහා පිස්සෙක්. කිසිම ශරීරයක් ඔහුට සවන් දෙන්නේ නැත
ඔව් තොපි වගේ හොරුන්ට ඒක අපරාධයක් .මහින්දට බොරුවට බැන බැන තොපි වැඩ කරන්නේ කාට උවමනාවටද කියන එක බුද්ධිමත් ජනතාව හොඳටම දන්නවා .රට කාපු කාලකන්නි
එලොවටත් මෙලොවටත් දෙලොවටම වැඩක් නැති අය
මයිනා සූප්පලා ඉවරද. ඒ කාලේත් ඔයවගේ නාස්තිකාර දේවල් නතර කරන්න ත්බුනානෙ අනුර ආවාම සේරමගෙ රජ සැප ඉවරයි නේද
මෙන්න මෙයාව බලයට ගෙනෙන් .මේවා අහලා පන පලයන් පෙරේදා.මේ තමයි දැන් අවලංගු කාසි .මුන්ට චන්දයක් වත් දෙන්න එපා.රට විනාශ කරන්න අත උස්සපු එකෙක්
උන් තුන්දෙනාම එකම කැරට් අලේලු. ආයෙම කියනවා උන් තුන්දෙනාගෙන් එකෙක් විතරක් ගේන්නලු. මූට මඤ්ඤං. එතකොට මුන් තුන්දෙනා මොකුන්ද. උන්ට තුන්දෙනාගෙන් එකෙක්ට දෙන්න කියන්නෙත් නෑ. මුං ජනතාව ගොනාට අන්දන්න හදන්නේ. ජනතාව තවදුරටත් මුංට ඇන්දෙන්න සූදානම් නෑ කියලා ඡන්දයක් තිබ්බ දවසක බලාගන්න පුලුවන් වේවි.
නැහැ නැහැ අනුර වෙනස්. අනුර ආවොත් උබලා සේරට ම කූඩුවේ ඉන්න වෙනවා නේද. ඒක දැන් දැනිලා නේද ඉන්නේ .
එතකොට රුපියල් සීයේ සම්මාදම් ජෝකර් බලයට ගේන්න කියලද කියන්නේ. ඊට වඩා හොඳ නැතිද රූපවාහිනි නිවේදකයෙක් වගේ කෙනෙක්.... කමකට නැති ප්‍රකාශ නිකුත්කිරීමට පහසුයි නේ.....
මෙයාට මාර මොලයක් තියෙන්නේ. එහෙනම් දැන් තියෙන්නේ ඔක්කොම පක්ෂ එකතු කරලා ඔක්කොම නායකයන්ට ජනාධිපති කම ලැබෙන විදියට නීතියක් හදලා අරය ජනාධිපති A මෙයා ජනාධිපති B ඊළඟ එක්කෙනා ජනාධිපති C කියලා එක සමාන බලතල තියෙන කීපදෙනෙක් පත් කරගන්න එක. වෙන නම් කරන්න දෙයක් නැහැ මේ වෙලාවේ. එහෙම කරලා වත්මන් පාර්ලිමේන්තුවේ කාලය පනතකින් වගේ සෙල්ලමකින් දික්කරගෙන මේ කට්ටියම දිගටම ඉන්න එක. එතකොට ඉස්සරහට හද්දාවට පැරදිලා වැලේ වැල් නැතුව යයි කියල බයකුත් නැහැනේ.
අනුර ආවොත් උඹට ගෙදර ඉන්න වෙන්නේ නැහැ, වැලිකඩ හිරබත් කන්න වෙනවා, එතකොට පුළුවන් වෙයි දිලිත්ට දවසක කැරට් සම්බෝල, ඊළග දවසේ කැරට් කීරට අනිත් දවසේ කැරට් මිරිසට හදලා උබට කවන්න. හැබැයි ඒකත් දිලිත් එලියේ හිටියොත් විතරයි.
මෙදා සැරේ දිලිත් ගේ පහනෙන් එලිය බලන්න එන්නේ .කිසිම වියදමක් නැතුව පාලිමන්ට් යන්න 2 ම හිතාගෙන ඉන්නේ.දිලිත් මෝඩයාව අන්දවගෙන
එතකොට mr lemonfaf?
අපි සංවේදී වෙන්නෑ බල්ලෝ තොපි වගේ. තොපි තරම් ජනතාව රවට්ටපු සක්කිලි දෙන්නෙක් ලංකා දේශපාලනේ බිහි වෙලා නැහැ බිහි වෙන්නෙත් නැහැ. මේ රුපියල් සීයත් සාක්කුවෙ දාගෙන පලයන් තිරිසනා...
එයා කියන්නේ එයා සුදුස්සා කියලානේ. රටේම ඉන්නේ පිස්සෝ නම් හොඳයි.
මේ අය යන පැත්ත විතරද දිනන්න ඕනේ.
වාචායෙක් හැමදාම බයිලා ගගහ කාටහරි හේත්තුවෙලා සැප ගන්නව මෙදා පාර එක්කො හිරේ නැත්නම් ගෙදර
අද නුගේගොඩ තිබ්බෙ ඔක්කොම එකතු වෙලා මාලිමාවට බනින ප්‍රෝග්‍රෑම් එකක් ඔක්කොම කිව්වෙ රට විනාශ කරපු අය එක මිටට එකතුවෙලා. මාලිමාව භීතිකාවකින් මොර දුන්නා
බත්ද කන්නේ නැත්තන් වෙන මොනවා හරිද? රනිල්/සජිත්/දිලිත් හදන රට... මොවුන්ට ඡන්දෙ දුන්නොත් රට හදන එක පැත්තක තියලා තව ටිකක් රට වලපල්ලට නම් යවයි. ඒකවත් නොතේරෙන මී හරක් තවමත් ඉන්න එක ගැන මට නම් තියෙන්නේ කලකීරීමක්...!
එහෙනම් ඔය ගොල්ලොත් එක්ක ඉන්න හොරු සෙට් එකට රජකරවන්න ආසාව