
(අංජුල මහික වීරරත්න)
රටේ බෞද්ධ සංස්කෘතිය කේන්ද්‍රකරගත් සමාජයේ සියළු සංස්කෘතින් ආරක්ෂා විය යුතු බව ශ්‍රී ලංකා පොදු ගැන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා පැවසීය.
දකුණේ ජනතාව යාපනේ සිල්ගන්න යන එකටත් උතුරේ ජනතාව කතරගම දෙවියන් වැදපුදාගන්න එන්න එකටවත් ජාතිවාදියෝ යැයි හංවඩු ගහන්න ලෑස්තිවෙන්න එපා යැයි ද රාජපක්ෂ මහතා කීය.
ඔහු මේ බව ප්‍රකාශ කළේ තඹුත්තේගම පැවති ජන හමුවට සහභාගී වෙමිනි.
"වර්තමානයේ අපේ ජනාධිපතිතුමා අපේ ගමට දෙවතාවක් ආවා.මම ටිකක් පරක්කු වුණා.හැබැයි ජනාධිපතිතුමනි මමත් ඔබේ ගමට ආවා.හැබැයි මම ඔබේ ගමට ඇවිල්ලා වෛරය පතුරවන්නේ නෑ,මම ඔබේ ගමට ඇවිල්ලා ඊර්ෂ්‍යාව ක්‍රෝධය පතුරවන්නේ නෑ.හැබැයි අපි විශ්වාස කරන දේශපාලන ප්‍රතිපත්තියක් තියනවා.අපි විශ්වාස කරනවා මේ රටේ හෙළ සංස්කෘතිය ඇතුලේ බෞද්ධ සංස්කෘතිය කේන්ද්‍රකරගත් සමාජයක් තුළ සියළු සංස්කෘතින් ආරක්ෂා වෙන්න ඕන යැයි නාමල් රාජපක්ෂ මහතා එහිදී කීය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නාමල් කතා කරන්නෙ හරියට අපේ ගොඩේ ගෑනියෙක් මිනිහට ඇනුම්පද කියනව වගේ. "කවුද මේ අමුඩෙ පුටුව උඩ දැම්මෙ මෙිකද අල්ලපු ගෙදර ගෑනිට ඇවිල්ල හෝදන්න කියලද? බලනවකො අපිනම් හෝදන්නෙ නැහැ ඔන්න. හඅම්හ්!"
ඔතන 90% ඉන්නේ එහෙන් මෙහෙන් රුපියල් 500 ට ජොනීගේ අරක්කු කාලට , බත් මුලට අහුලාගත්ත මෝඩ බයියෝ මිසක් තඹුත්තේගම මිනිස්සු නොවෙයි. ඔය මොන පඩ ෂෝ දැම්මත් රාජපක්ෂලා එකෙක්වත් මේ කපේ බලයට පත්වෙන්නේ නැහැ, උන් ලෝක හොරු ,මිනීමරුවෝ,ස්ත්‍රී දුෂකයෝ ...බව මේ රටේ විතරක් නොවෙයි මුළු ලෝකයම දන්නවා !!!
දළදා මාලිගාව ඉස්සරහා බියර් ගාඩන් හදලා,රුසියානු වයිෂ්යාවන් වටකරගෙන මහා නාහිමිවරුන්ට කොකා පෙන්වමින් කාර් රේස් ගිය " නෑ මොලයා " දැන් බුද්ධාගම ගැන කතාකරනවා...නොදෝමකින් විතරක් ..මෝඩයා !!! උඹලාට මෙහෙ ප්ලේස් නැහැ ,හිරේ යන්න ලැහැස්තිවෙයල්ලා !!!
පලාතම ගඳ ගහනවා මූ ආවම ,යකෝ ගහලා එළවපල්ලා ඔය මෝඩ පිස්සව.
ජනාධිපති තුමා කියපු එකේ සත්‍ය වටහාගන්න තරම් තමුන්ගෙ මොලේ වැඩිල නැහැ, නැත්නම් ජාතිවාදයම වපුරල ඇස් අන්ධ වෙලා,කල්ලි ගැහිල උතුරෙ අයගෙන් ගේම ඉල්ලගෙන සිල්ගන්න උදවියත් ඉන්නව ඒ අය මේ තොප්පිය දාගන්න. ත්‍රීකුණාමලේ බුදු පිලිම උස්සගෙන වෙරල අයිතිකරගන්න හදපු උන් අන්න රිමානඩ්. තව මොනව කියන්නද නාමල්?
ගුරියා