IMG-LOGO

2024 ජුලි මස 15 වන සඳුදා


මිහින්තලා පුදබිමට ආරක්ෂාව දෙන්න

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

මිහින්තලා පුදබිමෙන් ඉවත් කෙරුණු ආරක්ෂක අංශ නැවත ඒ ස්ථානයට ලබා දෙන්නැයි රජයෙන් ඉල්ලීමක් කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය

විපක්ෂ නායකවරයා මෙසේද පැවසීය

මිහින්තලා පුද බිමින් සියලු ආරක්ෂක අංශ නිලධාරීන් ඉවත් කරලා තියෙනවා. මේ නිසා පොසොන් වැඩසටහන අඩපණ වෙලා තියෙනවා. එම ආරක්ෂක නිලධාරීන් නැවත ඒ පුදබිමට ලබාදෙන්න. මිහින්තලා පුදබිම ආරක්ෂා කිරීම කාගෙත් වගකීමයි.



අදහස් (9)

මිහින්තලා පුදබිමට ආරක්ෂාව දෙන්න

පිටිගල මිලානෝ Wednesday, 19 June 2024 10:26 AM

කරුණාකර මේ දේශපාලනික සත්වයාව මේ පුදබිමෙන් එළවා දමන්න…

:       13       27

babu Wednesday, 19 June 2024 10:30 AM

පන්සල් වලට මොකටද උන්නැහේ ආරක්ෂාව? ඊට කලින් ඔහේ ගිහින් කියනවා අර චණ්ඩියට බෞද්ධ භික්ෂුවක් විදිහට හැසිරෙන්න කියල එක එක දේශපාලුවන්ට කඩේ යන්නේ නැතිව . ඔහෙත් මෙතන කරන්නේ ගැලරි දේශපලන්යක්නේ හලෝ

:       12       28

ලුම්බිණි Wednesday, 19 June 2024 10:32 AM

සියළුම ආගමික ස්ථාන වලින් හමුදාව ඉවත් කල යුතුයි. උත්සව සමයන්හි පමණක් පොලිස් නිලධාරින් කිහිප දෙනෙක් ප්‍රමාණවත්.

:       10       25

Swene HaputhantirigeThursday, 20 June 2024 05:56 AM

ජනතාව මොනවා හරි විරෝධයක් පලකරනවා නම් එතැනට පහර දෙන්නයි, ප්‍රභූවන් කියන දේශපාලකයොයි උන්ගේ අම්බට්ටයිනුයි ආරක්ෂා කරනයි අපේ පොලිසිය ඉන්නේ.

:       0       0

Thasmila Rithosha Wednesday, 19 June 2024 10:37 AM

පුද බිමේ දේශපාලනය කරන වලහා සත්වයාව ඉවත් කරන්න

:       8       24

duplicate Rslahami Wednesday, 19 June 2024 01:34 PM

මෙතන එයට විරුද්ධව ලොකු කමෙන්ට් දාන අය වග කියන වඩා ආරක්ෂාව නැතිව 2018 වගේ මහ ලොකු විනාශයක් එතැන සිදු වුණොත්...

:       8       6

podi hadaya Wednesday, 19 June 2024 01:40 PM

ඔබතුමාගේ ඉල්ලීම ඉතා කාලෝචිත වැඩක්.. ඡන්දයක් පේන මානයේ ආරක්ෂාව නැතිව බැතිමතුන් විශාල ව්‍යවසනයකට ලක්වන 2019 වගේ සිදුවීමක් සිදුවුණොත් රජය එහි වගකීම බාරගත යුතුමයි.

:       4       8

Surain Wednesday, 19 June 2024 03:14 PM

වැදගත් දෙයක් පාර්ලිමේන්තුවේ කතා කළාම ඒ සම්බන්ධව නොහොබිනා ප්‍රතිචාර දාන නූගත් පිරිසක් ඉන්න මරුම ජනසමාජයක් අපට තියෙන්නේ.

:       4       7

Bamunuarachchi Thursday, 20 June 2024 08:26 AM

මේ බෞද්ධ රටේ ආගමික දිනයකට ආගමික කටයුතුවල යෙදෙන්න ආරක්ෂාව ඉල්ලන්නේ කාට භයේද ? මීට ප්‍රථම බෞද්ධ ආගමික ස්ථානය පහර දුන්නේ ජේවීපී කාරයින්. උන්ට ලැබුන දඬුවම අපි දැක්කා

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

එන්නතක් විසවී දරුවන් 11කට අසාධ්‍යයි
2024 ජුලි මස 15 467 0

පාසල් දරුවන් පිරිසකට මිහින්තලේ රෝහලෙන් ලබාදුන් එන්නතක් හේතුවෙන් පාසල් සිසුන් එකළොස් දෙනකු ආසාධ්‍ය තත්වයට පත්ව අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුලත් කොට ති


නාම යෝජනා කැඳවන දිනය මේ මස අග
2024 ජුලි මස 14 289 0

ජනාධිපතිවරණයට නාම යෝජනා කැඳවන දිනය මෙම මස අගදී මැතිවරණ කොමිසම ප්‍රකාශයට පත් කරනු ඇතැයි එම කොමිසමේ සභාපති එන්.එම්.ආර්.එල්. රත්නායක මහතා ප්‍රකාශ කළේය.


පාතාලය මර්දනය කරනු- මැති ඇමැතිවරු ඉල්ලති
2024 ජුලි මස 14 490 0

පාතාලය මර්දනය කිරීමට දැඩි වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතු බවට මැති ඇමතිවරුන් පිරිසක් ජනාධිපතිවරයාගෙන් දැඩිව ඉල්ලීමක් කර ඇතැයි වාර්තා වේ.


තනතුරුවලින් මාව ඉවත් කරන්න කාටවත් බෑ
2024 ජුලි මස 14 548 0

සමඟි ජන බලවේගයේ සභාපති ධූරයෙන් සහ කැලණිය ආසනයේ සංවිධායක ධුරයෙන් තමන් ඉවත් කිරීමට කිසිවෙක්ට නොහැකි බවත් එසේ කළනොහැකි ලෙස අධිකරණය පැනවූ වාරණ නියෝගය මේ


පොහොට්ටුව ජනපතිට සති 2 ක් කල් දෙයි
2024 ජුලි මස 14 763 0

සමග ජන බලවේගය ඇතුළු විපක්ෂයේ දේශපාලන පක්ෂ වලින් මන්ත්‍රීවරුන් විසිපස් දෙනෙකු කැඳවාගැනීම සඳහා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ජනාධිපති රනිල් වික්‍රමසිංහ ම


මැකෝ මුදල් ලොක්කෝ කැඳවයි
2024 ජුලි මස 14 278 0

ජනාධිපතිවරණයේ කටයුතු සඳහා අවශ්‍ය මුදල් පිළිබඳව විමසීම සඳහා මහා භාණ්ඩාගාරයේ ප්‍රධානීන් මැතිවරණ කොමිෂන් සභාවට 17 වැනිදා කැඳවූ බව එහි සභාපති ආර්. එම්.ඒ


මේවාටත් කැමතිවනු ඇති

වැලිබල් ෆිනෑන්ස්, ශක්තිමත් මූල්‍ය ප‍්‍රතිඵලයක් වාර්තා කරයි 2024 ජුලි මස 13 59 0
වැලිබල් ෆිනෑන්ස්, ශක්තිමත් මූල්‍ය ප‍්‍රතිඵලයක් වාර්තා කරයි

වැලිබල් ෆිනෑන්ස් ගෙවුණු වසර 17ක කාලය පුරාවට ශ‍්‍රී ලංකාවේ මූල්‍ය ආයතනයන් අතර ප‍්‍රමුඛස්ථානයක් හිමි කර ගනිමින් 2023/24 මූල්‍ය වර්ෂයේදී සිය මූල්‍ය විශිෂ්ටත

ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම” 2024 ජුනි මස 20 918 0
ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම”

බුදුරජාණන්වහන්සේගේ, ශිව දෙවියන්ගේ, ආදම්ගේ සහ ශාන්ත තෝමස් අපෝස්තුළුතුමාගේ පා සටහන යනාදී වශයෙන් විවිධ ආගමික සම්ප්‍රදායන් මුල් කරගනිමින් ශ්‍රී පාද ස්ථ

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 1801 1
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

Our Group Site