
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
මිහින්තලා පුදබිමෙන් ඉවත් කෙරුණු ආරක්ෂක අංශ නැවත ඒ ස්ථානයට ලබා දෙන්නැයි රජයෙන් ඉල්ලීමක් කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය
විපක්ෂ නායකවරයා මෙසේද පැවසීය
මිහින්තලා පුද බිමින් සියලු ආරක්ෂක අංශ නිලධාරීන් ඉවත් කරලා තියෙනවා. මේ නිසා පොසොන් වැඩසටහන අඩපණ වෙලා තියෙනවා. එම ආරක්ෂක නිලධාරීන් නැවත ඒ පුදබිමට ලබාදෙන්න. මිහින්තලා පුදබිම ආරක්ෂා කිරීම කාගෙත් වගකීමයි.
COMMENTS
කරුණාකර මේ දේශපාලනික සත්වයාව මේ පුදබිමෙන් එළවා දමන්න…
පන්සල් වලට මොකටද උන්නැහේ ආරක්ෂාව? ඊට කලින් ඔහේ ගිහින් කියනවා අර චණ්ඩියට බෞද්ධ භික්ෂුවක් විදිහට හැසිරෙන්න කියල එක එක දේශපාලුවන්ට කඩේ යන්නේ නැතිව . ඔහෙත් මෙතන කරන්නේ ගැලරි දේශපලන්යක්නේ හලෝ
සියළුම ආගමික ස්ථාන වලින් හමුදාව ඉවත් කල යුතුයි. උත්සව සමයන්හි පමණක් පොලිස් නිලධාරින් කිහිප දෙනෙක් ප්‍රමාණවත්.
පුද බිමේ දේශපාලනය කරන වලහා සත්වයාව ඉවත් කරන්න
මෙතන එයට විරුද්ධව ලොකු කමෙන්ට් දාන අය වග කියන වඩා ආරක්ෂාව නැතිව 2018 වගේ මහ ලොකු විනාශයක් එතැන සිදු වුණොත්...
ඔබතුමාගේ ඉල්ලීම ඉතා කාලෝචිත වැඩක්.. ඡන්දයක් පේන මානයේ ආරක්ෂාව නැතිව බැතිමතුන් විශාල ව්‍යවසනයකට ලක්වන 2019 වගේ සිදුවීමක් සිදුවුණොත් රජය එහි වගකීම බාරගත යුතුමයි.
වැදගත් දෙයක් පාර්ලිමේන්තුවේ කතා කළාම ඒ සම්බන්ධව නොහොබිනා ප්‍රතිචාර දාන නූගත් පිරිසක් ඉන්න මරුම ජනසමාජයක් අපට තියෙන්නේ.
මේ බෞද්ධ රටේ ආගමික දිනයකට ආගමික කටයුතුවල යෙදෙන්න ආරක්ෂාව ඉල්ලන්නේ කාට භයේද ? මීට ප්‍රථම බෞද්ධ ආගමික ස්ථානය පහර දුන්නේ ජේවීපී කාරයින්. උන්ට ලැබුන දඬුවම අපි දැක්කා