IMG-LOGO

2025 නොවැම්බර් මස 22 වන සෙනසුරාදා


මැතිසබේ හිස්: මන්ත්‍රීවරුන් රිලව් ගනින්න ගිහින්

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

රිලවන් වඳුරන්  ගණින්න ගොස් ඇති හෙයින් අද මේ ස්ථානයේ මන්ත්‍රීවරුන් අඩු බව සමග ජන බලවේගයේ පුත්තලම දිස්ත්‍රික් මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය.

ආණ්ඩුවේ තීරණය හරියට ක්‍රියාත්මක කිරීමට මන්ත්‍රීවරුන් කටයුතු කර ඇතැයිද ඔහු සඳහන් කළේය.

අප්පුහාමි මහතා මෙසේ පැවසුවේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ වැය ශීර්ෂය පිළිබඳ විවාදයේදීය.



අදහස් (13)

මැතිසබේ හිස්: මන්ත්‍රීවරුන් රිලව් ගනින්න ගිහින්

රුවන් Saturday, 15 March 2025 11:28 AM

මේ මෝඩයා දන්නේ නැති වුණාට ලංකාවේ 2012 පස්සේ ජන සංගණනයක්වත් කරලා නෑ. ජපානයේ ඉන්න වඳුරෝ ගාන වසරක් පාසාම ගණන් කරනවා. එච්චර ලොකු රටේ වසරක් පසා කරනවා ලංකාවේ ජන සංගණනයක්වත් කරන්න බෑ. ලොකුම විහිළුව ලෝකයේ විශාලම රට වෙච්ච රුසියාවෙත් සත්තු සංගණනය කරනවා අච්චර යුද්ධයක් තියෙද්දීත්. 2015-2019 වෙනකං UNP ආණුඩවට බැරි වුණා.. නිවාස සංගණනයක්වත් කරන්න කොළඹ නගරයේ විතරක්වත්. අද කොළඹ චීන්නු ඉන්නවා ලක්ෂ ගාණක් කෝ සංගණනයක්? බල්ලෝ මරන්න කනවා කෝ සත්තු සංගණනයක්...?

:       59       31

යෝගා Saturday, 15 March 2025 11:33 AM

ක්ලීන් ශ්‍රී ලංකා වගේ තමයි. පැලවත්තෙන් අණ දෙන විදියට ඔහේ එහාට මෙහාට වැනෙනවා. ක්ලීන් ශ්‍රී ලංකා කියලා ඉඳලා හිටලා එක තැනකින් කුණු එකතු කරලා තව තැනකට අතහරිනවා මිසක් කුණු අපහරණයට ස්ථිර විසඳුමක් නෑ. රිලා ප්‍රශ්නයටත් එච්චර තමයි...

:       21       48

පොඩිඑකාSunday, 16 March 2025 12:47 PM

යෝගා කියලා කුණුගොඩක් තියෙනවා. (ඇත්තටම කිව්වොත් අශූචි ගොඩක්), ඒ කුණු ගොඩත් සමහර නිව්ස් දැකලා ඇද පල්ලේ රිංගනවා.

:       1       1

ravin Saturday, 15 March 2025 11:40 AM

එක රිළවෙක් නම් පැනලා ඇවිත් වගේ...

:       34       23

පිටරටවැසියා Saturday, 15 March 2025 12:24 PM

මෙතුමා අද පාර්ලිමේන්තුවට ඇවිත්, විපක්ෂෙ ඉන්න රිලව් ටික ගණින්න.

:       30       21

Ranjith Dissanayake Saturday, 15 March 2025 12:27 PM

මේ ගැන කතාකරන්නේ රිලවෙක්ද? එහෙම නැතිනම් මන්ත්‍රි කෙනෙක්ද කියන ප්‍රශ්නේ ඇසිය යුතුමයි. මොකද මේ අය තමයි අපේ රටේ කිසිම පුද්ගලයෙකුට අලුත් දේකට මුලපුරන්න ඉඩ නොදෙන අය...!

:       32       18

සීයා Saturday, 15 March 2025 12:50 PM

මෙයාව එන්න කලින් ගෙදර අය ගනින්න ඇති පුතා..

:       18       12

ජයනාත් Saturday, 15 March 2025 01:01 PM

මේ හාදයෝ තමයි මේ රට අගාධයකට ඇදගෙන ගියේ... මේ සත්ත්ව සංගණනය ඉතාමත් වැදගත් බව අවබෝධ කර නොගත් කාලකණ්ණි...

:       22       16

ගමේ එකාලා Saturday, 15 March 2025 01:37 PM

පාර්ලිමේන්තුවෙත් ඉන්නවා එහෙට මෙහෙට පැනපු රිලවෙක්...

:       13       12

Mahinda Saturday, 15 March 2025 02:25 PM

මෙයාට මේ කේන්ති ගිහින් තියෙන්නේ මේ අවසථාවේ පුත්තලම් බූරුවන් සංගණනයට ඇතුල් නොකිරීම, වර්ගයාට අසාධාරණයක් වීමේදී වර්ගයා කලබලවීම් ස්වභාවිකයි. අපි රජයට යෝජනා කරමු මීළඟ පියවර පුත්තලම් බූරුවන්ගෙන් පටන් ගන්නා හැටියට...

:       14       16

SANATH Saturday, 15 March 2025 02:49 PM

මේක ජෝක් එකක් වගේ දකින මේ වගේ අය ඒ කාලේ මීට වඩා ගොබ්බ වැඩ කළා. දැන් බලය නැතිව නන්නත්තාර වුණාම තමයි මොවුන්ට වැරැදි පේන්නේ...

:       21       17

Pankumburage Saturday, 15 March 2025 03:36 PM

ඉතාමත් දුර්ලභ මොලේ නැති කළු වඳුරොත් ඉන්න බව දැනගත්තා.

:       19       14

RS Monday, 17 March 2025 12:20 PM

ඔබතුමා ඔය තත්වයට වැටෙන්න එපා. ඔය හිනායන කතා දැන් ජනතාවට හරියන්නේ නෑ. ඕවා අහන්නේ ඔබ වගේම පහත් විදිහට හිතන දෙතුන් දෙනෙක් විතරයි. අපරාදේ ලැබිලා තියන චාන්ස් එකෙන් ඊළඟ වෙලාවෙන් පාර්ලිමේන්තු එන්න පුළුවන් විදිහේ බුද්ධිමත්ව ප්‍රකාශ ඉදිරිපත් කරන්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 26 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 143 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 990 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site