
(යොහාන් භාසුර)
කොළඹ කොටුව සිට මහනුවර බලා හෙට (20) පෙරවරුවේ ධාවනය කරන නගරාන්තර දුම්රියේ නැරඹුම් මැදිරිය ඉවත් කිරීමට අතිරේක සාමාන්‍යාධිකාරීවරයාගේ නියමයෙන් බවත්කර ඇති බව දුම්රිය වෘත්තිය සමිති පවසයි.
නැරඹුම් මැදිරිය ඉවත් කිරීම හේතුවෙන් එහි ආසන වෙන්කළ මගීන් දැඩි අපහසුතාවට පත්ව සිටින බව ද වෘත්තිය සමිති වැඩි දුරටත් සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ දුම්රිය සේවය තරම් පිස්සු විකාර, දෙපාර්තමේන්තුවක් තව ලෝකයේ කොහේවත් නැතිව ඇති. හැමදාම මොකක් හරි කචල් එකක්...
එයා ජවිපෙට කඩේ යන ගෝත්‍රිකයෙක්ද?