IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


බසයක් පෙරලී 3ක් රෝහලට

(සුමිත් පොතුපිටිය)

ලුණුගම්වෙහෙර සිට කොළඹ බලා ධාවනය වූ අර්ධ සුඛෝපභෝගී බස් රථයක් අද අළුයම  පානදුර ගුවන් පාලම යට පෙරළී යාමෙන් තිදෙනෙකු තුවාල ලබා  රෝහල්ගත කර ඇති බව පානදුර දකුණ පොලිසිය පවසයි.

මෙසේ රෝහල් ගතකර ඇත්තේ බසයේ ගමන් ගත් කාන්තාවන් තිදෙනෙකු බව පොලිසිය කිය.

අනතුර සිදුවන අවස්ථාවේ බසයේ මගීන් 50 කට ආසන්න ප්‍රමාණයක් සිට ඇති බව බසයේ කොන්දොස්තර වරයා පැවසීය.

තුවාල ලැබූවන් පානදුර මූලික රෝහලේ ප්‍රතිකාර ලබන බව පොලිසිය කීය.

බස් රථ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර, පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

පානදුර මූලස්ථාන පොලිස් පරීක්ෂක උපුල් ප්‍රියංකර නාඋල්ල මහතාගේ උපදෙස් පරිදි රථවාහන අංශය පරීක්ෂණ පවත්වති



අදහස් (1)

බසයක් පෙරලී 3ක් රෝහලට

ජගත් ලියනගේ Sunday, 16 February 2025 07:58 AM

පිංතූරයෙ පේන විදියට පුද්ගලික බස් රථයක්. පුද්ගලික බස් ධාවනය කරන්නේ හරිම අපරීක්ශාකාරි අන්දමට. ඒ ගොල්ලනගේ බස් වල ඇතුලෙ යන මිනිස්සුන්ටත් අමාරුයි වාඩි වෙලා යන්නත් සීට් එකෙනුත් විසිවෙනවා. මේ සම්බන්ධව, බලධාරීන්, දැඩි ක්‍රියා මාර්ග ගත යුතුයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 281 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 188 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 994 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site