(අංජුල මහික වීරරත්න)
පාර්ලිමේන්තුව සජීවීව විකාශය කිරීම පැය බාගයකින් පරක්කු කරන්නැයි කථානායකවරයාගෙන් සහ ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායකගෙන් තමා ඉල්ලීමක් කළ බව පොදුජන පෙරමුණේ හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පැවසීය.
පාර්ලිමේන්තුවේ අනවශ්‍ය මඩ ප්‍රහාර සහ වෙනත් බොහෝ දේ කතා කරමින් වරප්‍රසාද වලට මුවා වී අධිකරණයට හා විනිසුරුවන් ඉලක්ක කරගෙන විවිධ ප්‍රකාශ කිරීම නිසා තමා මෙම ඉල්ලීම කළ බවද නාමල් රාජපක්ෂ මහතා කීය.
හම්බන්තොට පැවති උත්සවයක් අමතමින් නාමල් රාජපක්ෂ මහතා මේ බව සඳහන් කළේය.
විපක්ෂනායකවරයා පාර්ලිමේන්තුවේ අහන ප්‍රශ්න දෙස බලන්නැයි කී රාජපක්ෂ මහතා අනවශ්‍ය දේට කාලය මිඩංගු කරමින් වැඩකට නැති දේවල් කතා කරන බවත් මේවා බලාගෙන ඉන්න අයට පාර්ලිමේන්තුව ගැන තියෙන විශ්වාසය නැතිවී තිබෙන බවත් පැවසීය .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පරයෝ එතුමා ප්‍රශ්න ඉදිරිපත් කරන කොට ඒවා ගැන නිසි සැලකිල්ල කින් අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නවා නම් මෙහෙම වෙන්නේ නැහැ. පිං ජනාධිපතියයි ඒවා වැල්වටාරන් කියලා ඔබලාගෙයි, ඔබලාගේ හෙන්චයියන්ගෙයි හොර වහගන්න මගුල් කරන කොට ජනතාව වෙනුවෙන් වෙන මොනවා කරන්නද? මොකද ජෙප්පෝත් නුඹලාට සපෝට්නේ. නුඹලාට සාපවෙනවා, ජනතාවට, රටට කරන විනාසෙට...
රාජපක්ෂලා කොහොමත් වහල ගහන්න දක්ෂයෝ... ඇත්ත ඇති සැටියෙන් පෙන්නන අය නොවේ...
රාජපක්ෂලාගේ වංචාව... දූෂණය කතාකරන කොට ආව... කොහොම හරි ජනතාවගෙන් වහගන්න ඕනෙ නෑ... නාමල් ඔයා තාම ළදරුවෙක් දේශපාලනයට...
ඇයි අපි ඇත්ත දැනගන්නවාට බයයිද? ඊට වඩා හොඳයි නවත්තලා දැම්මා නම්...
ආසියාවේ ආශ්චර්යය පෙන්නපු හැටි කියන කොට අහගෙන ඉන්න අමාරු ඇති. හම්බන්තොට බයියෝ ඇන්දුවාට, ලෝකෙම දන්නවා පවුල් පාලනේ ඔවුන් කරපු හරිය...
මේ වැඩ අපි දැන ගනී කියලා බයද?
මොංගල් ජාවා පිස්සු කරනවා...!!! දැන් ගමේ මිනිස්සු ඕවාට රැවටෙන්නේ නැහැ...!
රට බංකොළොත් කරපු කාලකණ්ණි...!
මුන් තවමත් හිතාගෙන ඉන්නේ ගමේ රටේ උන් තණකොළ කන හරක් කියලා .තොපිට වඩා උගත් කොල්ලෝ අද ගමේ රටේ ඉන්නේ
හොර පෙරකදෝරුවන්.. ළඟදී පිටරටින් ණයක් අරන් කොමිස් එක එහෙම දාගන්න බැරි වුණාද? බාප්පට මතක් කරන්න. චීනෙන් ඒක ගන්න..එතකොට බාප්පා භාගයක් ගෙනෙයි. ඒකෙන් භාගයක් ඔයා ගහගන්න. අපි ඔක්කොම ගෙවන්නම්...
හම්බන්තොට ජනතාව මේ පාර වත් පෙන්නන්න දැන් තණකොල කන්නේ නෑ කියලා. පේනවනේ ඡන්දේ දීලා එවපු උන් රටට කරපු සහ කරන විනාශය.
මේ වගේ ලොකු දෙයක් කියන්න තරම් මොලයක් මේ බේබිට නැහැ. බයියා ගොබ්බයා කාක්කා. කියන ඒවා අහන් ඉදලා. උගතා වගෙ ඔහෙ කියනවා. නැතිනම් මොල්යක් තියෙන එකෙක් කියන කතාවක්ද මේ ලගදි. කැසට් එක දාගෙන. පොඩි කෙල්ලො ටිකක් වට කරගෙන නැටුවෙ නැත්ද. අන්න ඒවගෙ දේවල් තම්ස්‍යි මෙයාට හොද මේ වගෙ උන්වත් පාර්ලිමේන්තු ගෙනාවනෙ. ගෙවල් ගානේ බඩු විකුන්නන්න එන තරුනලමයි කොයි තරම් උගත්ද හරිම අසාදාරන රටක්. ඒකනේ දෙවියන්ගෙ පිහිටත් නැහැ. බුදු පිහිටත් නැහැ
ටික ටික ආපහු එලියට එනවා වගෙයි
මහා ජන මුදල් කොල්ල කාපු දේශපාලකයින්ට , රාජ්‍ය භාණ්ඩාගාරය කොල්ල කාපු දේශපාලකයින්ට සහා මේ රටේ ජනතාව රවට්ටපු හැම දේශපාලනඥයාට ම ශාප වේවා ! මුළු රාජපක්ෂ පවුලටම හෙණ හතම වැදියන් . දෙවියන්ගේ ශාපය අත්වේවා !! බලු රාජපක්ෂ පවුලට කඩේ යන වල් වහල් බයියන්ටත් හෙණ හතම වැදියන් , ශාප වේවා! දෙවියන්ගේ ශාපය අත්වේවා !! දැන් බලු රාජපක්ෂ පවුලට බනිනකොට දැන් වල් වහල් බලු මැක්කෝ බය්යෝ ටික ඇවිස්සෙයි .
වල් වහල් මෝඩ හැත්ත තොපිලව විශ්වාස කලාට තොපිලගේ හෘදශාක්ෂිය සහා දෙවියන් දන්නවා සත්‍ය . අනිවාරෙන් කර්මය පඩිසන් දෙනවාමයි තොපිලට . කල කල දේ පල පල දේ .
මුන්ගෙ රෙදි ගැලවිලා වැටෙනකොට ජනතාව ඉදිරියෙ හෙලුව වහගන්න දරන ප්රයත්නයක්