IMG-LOGO

2025 නොවැම්බර් මස 23 වන ඉරිදා


නෝනාගම වැව පිටාර ගලා අස්වනු විනාශයි

 (සනත් ගමගේ)

ලුණුගම නෝනගම වැව පිට ආර ගලා අස්වනු නෙළිමට ආසන්නව තිබූ කුඹුරු ජලගැල්මෙන් විනාශයට පත්ව ඇති බව ගොවීහු පවසති.

යල් කන්නයේ වගා කර ඇති අස්වනු නෙළිමට ආසන්නව තිබූ කුඹුරු මෙලෙස ජලයෙන් යටවීම නිසා විනාශයට පත්වි ඇත.

නෝනගම වැව ජල උද්‍යානයක් බවට  සංවර් ධනය කිරීමේ දි වැව වටා ඇවිදින මංතිරුවක් සකස් කිරිම හේතුවෙන් වැවේ ජලය රඳවා ගැනීමට වැව් තාවුලු ප්‍ර දේශයක් නොමැති කම මත වැව් කණ්ඩිය පිට ආර ගලා කුඹුරු හා අවට නිවාස ජලයෙන් යටවු බව අවට පදිංචි කරුවෝ පවසති.



අදහස් (3)

නෝනාගම වැව පිටාර ගලා අස්වනු විනාශයි

Nimal Tuesday, 03 October 2023 01:38 PM

මෙත් ජරාපක්ෂලාගේ වැඩ

:       0       0

ravin Tuesday, 03 October 2023 02:49 PM

වැවු තාවුල්ලෙ ඇවිදින මන්තිරු හදපු අයගෙ දෙමවුපියන්ට පින්දෙන්නකො. එතකොට ලබන කන්නයෙදි එහෙම වෙන එකක් නැහැ.

:       2       4

Deepal Nirosh Tuesday, 03 October 2023 08:14 PM

මේ වැව් වටා ඇවිදින මංතීරු හදලා තිබෙන්නේ ප්‍රදේශවාසී ගොවි ජනතාවට සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් සඳහා අත්‍යාවශ්‍ය ශාරීරික ව්‍යායාම් කටයුතු සඳහායි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 51 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 154 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1008 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site