(රංජිත් රාජපක්ෂ)
නුවරඑලිය ග්‍රෙගරිවැවේ ගොඩබැස්වීමට ගිය සී ගුවන් යානයක් අද දහවල් 12:30ට පමණ ග්‍රෙගරිවැවේ කඩා වැටීමෙන් එම ගුවන් යානයේ ගමන් ගත් ගුවන් නියමුවන් දෙදෙනා තුවාල ලබා නුවරඑලිය දිස්ත්‍රික් මහ රෝහල වෙත ඇතුළත් කල බව නුවරඑලිය පොලිසිය පැවසීය.
එම ගුවන් යානය නුවරඑලියට පැමිණ සිටින සංචාරකයන් පිරිසක් රැගෙන යැමට පැමිණි අවස්ථානවේ මෙම අනතුර සිදු වී ඇති බව පොලිසිය කියයි.
ගුවන් යනයේ සිටි ගුවන් නියමුවන් දෙදෙනා ජලාශයේ බෝට්ටු සංචාරයේ යෙදෙන පිරිස් විසින් මුදවාගෙන ඇත.







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සංචාරක කර්මාන්තයේ සහ වෙනත් ප්‍රවාහන කටයුතු සදහා යොදවා ගන්න පුද්ගලික කුඩා ගුවන්යානා ප්රමිතීන් ( beach craft and helicopters ) පිලිබදව රජයේ අවධනය යොමුවිය යුතුවේ.
මෙවැනි දේවල් සිදුවෙන විට, අභ්‍යන්තර ගුවන් ගමන් සේවාව පිළිබඳ මගීන්ගේ විශ්වාසය පලුදු වෙන්න පුළුවන්