(අමදෝරු අමරජීව )
උප්පුවේලී පොලිස් වසමට අයත් ලංගම ඩිපෝව අසලදී ජාවාරම්කරුවෙකු එනතෙක් ගජමුතු දෙකක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයෙකු ඊයේ (17) පස්වරුවේ අත්අඩංගුවට ගැනීමට පොලිස් විශේෂ කාර්ය බළකායේ ත්‍රිකුණාමලය කඳවුරේ නිලධාරීහු සමත් වූහ .
එම කඳවුරේ නිලධාරියකුට ලද බුද්ධි තොරතුරකට අනුව මෙම වැටලීම සිදුකර ගජමුතු සමග සැකකරු අත්අඩංගුවට ගෙන තිබුණි. අත් අඩංගුවට ගත් සැකකරු යාපනය, කයිට්ස් ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 29 අයෙකි .
සැකකරු වැඩිදුර පරීක්ෂණ සඳහා ගජමුතු සමග උප්පුවේලි පොලිසියට භාරදී තිබේ.
2025 නොවැම්බර් මස 21
46
0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
152
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
1006
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
ගජමුතු සමඟ අයෙක් අත්අඩංගුවට