
(අංජුල මහික වීරරත්න)
කොළඹ කොටුව - මාලබේ සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය නැවත ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර තිබෙි.
ඒ සදහා විකල්ප යෝජනා ලබාගැනීම සදහා නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා විසින් පසුගියදා කැබිනට් පත්රිකාවක්ද ඉදිරිපත් කර ඇත.
කොළඹ නගරය හා ඒ ආශ්‍රිතව පවතින දැඩි රථවාහන තදබදයට විසඳුමක් ලෙස මෙම සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය ඉදිකිරීමට යෝජනා කර තිබුණි.
රාජ්‍ය සේවකයන් දහස් ගණනක් කොළඹ - මාලබේ ඇතුළු තදාසන්න ප්‍රදේශ වල සේවය කරන බැවින් ඔවුන්ට මෙම දුම්රිය සේවයෙන් කාලයත් මුදලත් ඉතිරිකර ගත හැකි වනු ඇති බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගොන්වැඩ කරලා ජපානෙන් පස්ස බිම ඇනගෙන දැන් ආපහු පත්‍රිකා දානවා, ලජ්ජා නැති ජාතියක්...!
කප්පම් ප්‍රසන්නය ලැජ්ජා නැතිව දැන් කියනවා මේකේන් කොළඹ ආශ්රිත රථ වාහන තදබදය මේකෙන් අඩු වෙනවා කියලා...වැඩ බැරි ටාසන් ගේ ආන්ඩු වෙන් මේක නවත්තන් කොට මූ ඒ ආණ්ඩුවේත් ඇමති ...එතකොට කට වහගෙන හිටියා යසට පිං බතා..මුගේ මුලු ඇගම කුනු වෙලා තියෙන්නෙ මේ වගේ සක්කිලි ගතිගුන හින්දා වෙන්න ඕනේ.
සාටක සෙට් එකත් එක්ක එකතුවෙලා මෙම ව්‍යාපෘතියට පයින් ගැහුවා .දැන් හොඳ වෙලා මුන් නේ ආපසු චන්දෙ ඉල්ලන්නේ ලැජ්ජා නැතුව
මේකටත් බකලසිරි මඩරුවන් ලෙඩක් අදීද දන්නෙ නෑ.
මේකට විරුද්ධ වෙන්නෙත්, පක්ෂ වෙන්නෙත් එකම ටික නේද?
එදා ඔය වැඩේ කරන්න දුන්නා නම් අද මිනිස්සු සතුටින් ගමන් යනවා...
සුදු අලියා ආණ්ඩුව දුවන්න ලෑස්ති වෙන්න එපා... කම්පැනියකට දීලා එයාලා ලවා දුවන්න... තවත් ශ්‍රී ලංකන් එකක් රටට අවශ්‍ය නැත. ඕවා දැම්මට කාර් තියෙන අය ඕවායේ යන්නෙත් නැහැ. සුලු ගාණකට යන්නත් බැහැ. එක්කෝ ආණ්ඩුව පාඩුවට දුවන්න වෙනවා. නැත්නම් යන්න කෙනෙක් නැති වෙනවා.
මේවා කවදා අනුමත වෙලා කවදා පටන් ගනීවිද කියල හිතන්ට පුලුවන් වෙන්නෙ කොහොමද හිටපු ගමන් වියාපෘති අතරමග නතරකරනවනෙ.