
පවතින වියලි කාලගුණික තත්වයේ වෙනසක් හෙට දිනයේ සිට අපෙක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.
අම්පාර, මඩකළපුව, හම්බන්තොට සහ මොනරාගල දිස්ත්‍රික්කවලට වැසි ස්වල්පයක් ඇතැවිය හැකිය.
ඒ හැරුණු විට දිවයිනේ ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණික තත්වයක් පවතී.
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව,උතුරු - මැද සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට අලුයම් කාලයේදි මීදුම් සහිත තත්වයක් පවතී.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd