IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


කොළොන්නාව ගංවතුර ප්‍රශ්නයට අගමැතිනී මැදිහත් වෙයි

(අංජුල මහික වීරරත්න)

කොළොන්නාව ගංවතුර පාලනය සඳහා නිර්දේශ ලබාදීමට පත් කළ කමිටුව ඉදිරිපත් කළ වාර්තාවේ ඇතුළත් කොළොන්නාව ගංවතුර පාලනය කිරීම සඳහා වූ නිර්දේශ සහ ඒ අනුව ගත හැකි ක්‍රියාමාර්ග පිළිබදව සාකච්ඡාවක් අද පැවැත්විණි.

අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවියගේ ප්‍රධානත්වයෙන් කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්‍යාලයේ පැවැති එම සාකච්ඡාවට කොළඹ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් නිපුනාරච්චි හා කොළොන්නාව සම්බන්ධීකරණ කමිටු සභාපති, තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහත්වරු ද සහභාගී වූහ.

කොළොන්නාව ගංවතුර වැළැක්වීමේ කමිටු වාර්තාවෙන් ලබා දී ඇති නිර්දේශ ක්‍රියත්මක කරමින්, ඊට අදාළ ක්‍රියාමාර්ග ගන්නා ලෙස නිලධාරීන්ට දැනුම් දුන් අග්‍රාමාත්‍යවරිය මීලඟ කොළඹ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේ දී එම ක්‍රියාමාර්ග ගැනීම සහ නිර්දේශ ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය පිළිබදව ඉදිරිපත් කරන ලෙස නිලධාරීන්ට දැනුම් දුන්නාය.

 



අදහස් (3)

කොළොන්නාව ගංවතුර ප්‍රශ්නයට අගමැතිනී මැදිහත් වෙයි

Ganga Tuesday, 04 February 2025 11:26 PM

දැන් ඉතින් ගංවතුර ප්‍රශ්න ඉවරයි...

:       0       1

Rasi Wednesday, 05 February 2025 05:21 AM

මේක හරිද වැරදිද මම දන්නේ නැහැ. හැබැයි මේක තමයි වෙන්න ඕන. විශේෂන්ච කමිටුවකින් උපදෙස් ගන්න ඕන, ප්‍රදේශවාසීන්ගෙන් විමසන්න ඕන, ඉන් අනතුරුව ක්‍රියාත්මක කරන්න ඕන. කිසිදු පිළිතුරක් හැමෝම සතුටු නොකරන බව පුරවැසියන් දැනගන්න ඕන. සාමාන්‍ය ක්‍රමය නම්, බහුතරය සදහා අවශ්‍ය සහ ඉතුරු අනෙක් යට අවම බලපෑම ඇතිවන සේ යම් දෙයක් ක්‍රියාත්මක කිරීම වේ.

:       0       9

Bunny Preena Wednesday, 05 February 2025 10:10 AM

අවංක උත්සහයක් හොඳම සුුදුසු දෙය සහ හානිය ආවාම කීරිමට කටයුතු කළ යුතුයි..

:       0       7

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 226 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 172 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 976 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site