(මහින්ද නිශ්ශංක)
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පසුගිය දිනවල සිදු කල සහල් වැටලීම් වලදී වැඩි මිලට සහල් අළෙවි කළ වෙළෙඳුන් 100 දෙනෙකු පමණ නීතියේ රැහැනට හසුකර ගෙන ඔවුන්ට එරෙහිව නඩු පැවරීමට පියවර ගෙන ඇතැයි අධිකාරිය සදහන් කරයි.
මෙම වෙළෙඳුන් පාලන මිල ඉක්මවා සහල් කිලෝව රුපියල් 70 ,80, 20 හා 15 වශයෙන් වැඩි මිලට අලෙවි කර ඇතැයි පරීක්ෂණ වලදී අනාවරණය වී ඇතැයි අධිකාරිය පවසයි.
විශේෂයෙන් සහල් සම්බන්ධ වැටලීම් රාත්‍රී කාලයේදී හා නිවාඩු දිනවදි සිදු කරන ලෙස විමර්ශන නිලධාරීන්ට උපදෙස් ලබාදී ඈතෑයි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ අධ්‍යක්ෂ (පාරිභෝගික හා තෙරතුරු) අසේල බණ්ඩාර මහතා පැවසීය.
කොළඹ, මාතර හා හම්බන්තොට යන දිස්ත්‍රික්ක කේන්ද්‍ර කරගෙන විශේෂ කණ්ඩායම් පහක් සහල් වැටලීම් සදහා ක්‍රියාත්මක වන බව ද අධ්‍යක්ෂ අසේල බණ්ඩාර මහතා සඳහන් කළේය.
2025 දෙසැම්බර් මස 18
596
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
291
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1093
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කලු කඩ 100කට නඩු