
(රෝෂන් තුෂාර)
ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසමේ හිටපු සභාපතිවරයකු වන ජනක රත්නායක මහතාට ජනාධිපති අපේක්ෂකයෙකු ලෙස පෙනී සිටීම සඳහා පක්ෂය මගින් නාම යෝජනා භාර දීමට රුපියල් ලක්ෂ 300ක අල්ලසක් ලබා ගත්තේ යැයි කියන එක්සත් ලංකා පොදුජන පක්ෂයේ සභාපති හා ලේකම්වරයා ලබන 27වැනි දින දක්වා බන්ධනාගාර ගත කිරීමට නියෝග කළ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් මොහොමඩ් රිස්වාන් මහතා නියෝග කළේය.
පක්ෂයේ නිත්‍ය ලේකම් ඇතුළු කුත්‍යාධිකාරී මණ්ඩලයේ 06 දෙනෙකු රුපියල් ලක්ෂ විස්ස බැගින් වූ ඇප බැඳුම්කර හයක් මත මුදා හැරීමටද මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.
රුපියල් කෝටි තුනක අල්ලසක් ලබා ගත්තේ යැයි ඊයේ අත්අඩංගුවට ගෙන අල්ලස් කොමිසම මගින් අද අධිකරණයට ඉදිරිපත් කළ සැකකරුවන් මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.
2025 දෙසැම්බර් මස 18
136
0
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
950
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
එක්සත් ලංකා පොදුජන පක්ෂයේ සභාපති සහ ලේකම් රිමාන්ඩ්
Thuvan Friday, 16 August 2024 03:24 PM
බඩගෝස්තරය සඳහා පක්ෂයක් අටවාගෙන මැතිවරණ වෙලාවේ ආදායම් හොයන්න ගිහිල්ලා දැන් බඩගෝස්තරය මහ උලුගෙදරින් ගන්න වෙලා මෙහෙම දේශපාලන පක්ෂ අවලංගු කරනවා නම් හොදයි කියලා හිතෙනවා..!