
(ඉන්දිකා රාමනායක)
ජාතික ජන බලවේගය විරෝධතා පා ගමන නෙළුම් පොකුණ දෙසින් ආරම්භ වේ
ජාතික ජන බලවේගයෙ ජනබලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම පාගමන ආරම්භ විය.
ඡායාරූප ළහිරු හර්ෂණ


(ඉන්දිකා රාමනායක)
ජාතික ජන බලවේගය විරෝධතා පා ගමන නෙළුම් පොකුණ දෙසින් ආරම්භ වේ
ජාතික ජන බලවේගයෙ ජනබලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම පාගමන ආරම්භ විය.
ඡායාරූප ළහිරු හර්ෂණ

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උණුසුම් සුබ පැතුම්...!
සංචාරකයෝ ටික ටික එන්න පටන්ගත්තා විතරයි, ඒකටත් වැඩේ දෙන්න වගේ හදන්නේ.
ඒකාධිපති මහල්ලා ඇඳුම් දාලා දුවනකල් ඔහොම යං…
නොනවතින විරෝධතාවක් ලෙස මුලු රටේම සාතිශය බහුතර ජනතාව පෙළගැසී මේ පාදඩ තුච්ඡ ප්‍රාණින්ගේ ජඩ පාලනය නිමාකොට මේ රට විනාශය කරා ගෙනයාමට දායක වූ කාලකන්නි දේශපාලුවන් සහ ඔවුන් සමග එකට පෙළගැසී බඩවඩා ගත් නින්දිත, රාජ්‍යා නිලධාරීන්, ඇතුලු සියල්ලන් සිරකර සොරාගත් හැම සතයක්ම පොළියත් සමග අයකරගෙන මේ රට ගොඩනැගීමට ජාතික ජන බලවේගයට ධෛර්යය, ශක්තිය හා වාසනාව ලැබේවා. ජනතාවට ජය...!!!
එකම විසඳුම මාලිමාව... ජයවේවා...!
ජාතික ජන බලවේගයට ජයවේවා...!!! එදා සුද්දා අපිට බාගෙට නිදහස දීලා අපෙන් නිදහස් වුණු දවසේ පටන් අද වෙනතෙක් මේ අපේ රට පාලනය කරලා තිබෙන්නේ අමුම අමු පල්හොරු රංචුවක් විසින් බව දැන් පැහැදිලියි. ඒ පල් හොරුන් විසින් විනාශකොට හොරාකාපු අපේ ආර්ථිකය, අපේ දැනුම.. අපේ පරිසරය.. අපේ සංවේදීත්වය වැනි අපට අහිමිවී ගිය ගුණාංගයන් නැවතත් ඇතිකරමින්, අපේ රට නැවත ගොඩනැගීමට ජාතික ජන බලවේගයට දිරිය, ශක්තිය, හැකියාව සහ යෝධ බලයක්, ජවයක් ලැබේවා...!!!
මහින්ද සුළඟ 2... අපේ මිනිස්සු හරි පව් බං.. ෆැන්ටසි කතාවලට හරි ආසයි...
මට ජයවේවා...!