IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


නරේන්ද්‍ර මෝදි ලංකාවට පැමිණෙයි

(ටී.කේ.ජී. කපිල)

එක්සත් ජාතීන්ගේ වෙසක්  සැමරුම් උළෙලට සහභාගී වීම සඳහා ඉන්දියාවේ අගමැති නරේන්ද්‍ර මෝදි මහතා කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළින් ශ්‍රී ලංකාවට පැමිණියේය.

බොයිං 747 වර්ගයට අයත් විශේෂ ගුවන් යානයකින් පස්වරු 5.40ට පමණ කටුනායකට පැමිණි මෝදි මහතා සමඟ 65 දෙනෙකුගෙන් යුත් විශේෂ ධූත පිරිසක් ද පැමිණියහ.

ඉන්දියා අගමැතිවරයා පිළිගැනීමට අගමැති රනිල් වික්‍රමසිංහ , විදේශ ඇමැති මංගල සමරවීර මහත්වරු ඇතුළු පිරිසක් ගුවන් තොටුපොළට පැමිණ සිටියහ.

(ඡායාරූප ඒඑෆ්පී, ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවෙන් සහ ඉන්දියා අගමැතිගේ ට්විටර් ගිනුමෙනි)



අදහස් (8)

නරේන්ද්‍ර මෝදි ලංකාවට පැමිණෙයි

Palitha Galapitiya Thursday, 11 May 2017 01:51 PM

බුදුන් උපන් දේශයේ නායකයා සාදරයෙන් පිළිගනිමු......!!!

:       1       16

janatha anura Thursday, 11 May 2017 02:37 PM

ඔබතුමන්ලාට මෙහෙම එන්න සාමකාමී රටක් හදාදුන්නේ මහින්ද රජයයි. ලංකාවේ සිදුවන මිනිස් ඝාතන නවතා දමන්න එම ශ්‍රේෂ්ට නායකයාට අවශ්‍යවුණා. ඔබතුමාත් එම මගේම යනවා ඇති, එසේ නැතිව ඔතන සිටින කිසිවෙකුත් නොවේ.

:       62       269

lalith Thursday, 11 May 2017 04:02 PM

මේ පාර නම් රිජිෆෝම් වලින් හදපු තුවක්කු නේද දුන්නේ. නැතිනම් මල ජංජාලයක් වෙන්නේ?

:       0       1

delath Thursday, 11 May 2017 06:55 PM

මේ ඉන්නේ මොන පිළිවෙළටද? බලන්න ලස්සනයි

:       0       0

Raj Thursday, 11 May 2017 08:55 PM

මෙන්න එක්කෙනෙක් පිළිගන්න ඒ වගේ තවත් කෙනෙක් එයාර්පෝට් ගිහින්...

:       0       7

Shanaka Thursday, 11 May 2017 10:48 PM

ආහ්... ඔව් එනවා කිව්වේ වෙසක් බලන්න. අගමැතිතුමාගේ මූණෙ තියෙන සතුට...

:       5       18

arunalu Friday, 12 May 2017 06:47 AM

කියන විදියට නම් දැන් ඉතින් අපේ රට කිරියෙන් පැණියෙන් උතුරන්න ඕනේ....

:       0       0

sisira Friday, 12 May 2017 11:48 AM

කොළඹට ගොඩ බැස්සට හිතයි ඇස් දෙකයි තියෙන්නේ ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි වෙත වගෙයි මට හිතෙන්නේ...

:       0       22

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 312 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 99 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 787 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site