IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


තෙල් බවුසර අඩි 60 ප්‍රපාතයේ

(ආර්.එෆ්.එම්.සුහෙල්)

හක්ගල ප්‍රදේශයේදී ඉන්ධන බවුසරයක් අඩි 60 ක ප්‍රපාතයකට පෙරළීමෙන් බවුසර් රථයේ රියදුරුට සහ රිය සහයකට බරපතල තුවාල සිදුවී ඇති බව නුවරඑළිය පොලිසිය පවසයි.

අධික මීදුම් සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් මාර්ගයක නොපෙනීම හේතුවෙන් මෙම අනතුර සිදුවී ඇතැයි අනුමාන කරන අතර මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ කොලොන්නාව තෙල් පර්‍යන්තයේ සිට කැප්පෙටිපොළ ඉන්දන පිරවුම්හල දක්වා ඩීසල් ලීටර් 13600 ක් රැගෙන ගිය ඉන්දන බවුසරයකි.

හග්ගල උද්භිද උද්‍යානය අසල අනතුරු බහුල මහා වංගුව ආසන්න ප්‍රදේශයේ අඩි 60 ක පමණ ප්‍රපාතයට පෙරලිමෙන් තෙල් තොගය මුලුමනින්ම ඇල මාර්ගය අරහා ගලාගොස්  ඇති අතර බවුසර් රථයක දැඩි ලෙස  හානි සිදු වී ඇත



අදහස් (5)

තෙල් බවුසර අඩි 60 ප්‍රපාතයේ

කරුණාජීව Sunday, 19 February 2023 11:33 AM

විදෙස් රටවල නම් පොලිසිය මැදිහත් වී, තදබල ලෙස පාර නොපෙනෙන ලෙස මිහිදුමෙන් පාර වැසී ඇති වෙලාවට මෙවැනි බර වාහන ධාවනයට ඉඩ දෙන්නේ නැහැ.. අනතුරු සිදුවෙන නිසා.. එවැනි නීති අපේ රටේ නැද්ද?

:       0       18

ලසන්ත Sunday, 19 February 2023 06:19 PM

වෙනත් රටවල කොහොම වුණත් පාර පේන්නේ නැත්නම් ඔතරම් බරක් අරගෙන තමන්ගේ ජීවිතය ගැනවත් නොසිතා මෝඩයෙක් නොවෙන රියදුරෙක් රිය පදවාගෙන යාවිද? බවුසරය පොලිසියේ හෝ ආරක්ෂිත තැනක නවතා ගන්න බැරිද? මේ ගැන පොලිසියේ අවධානයට යොමුවේවා... ඇත්තට මෙම වාහනය පුද්ගලික එකක් වෙන්න පුළුවන්...

:       0       10

Wijesekara Sunday, 19 February 2023 01:01 PM

ඩ්‍රයිවර් අනිවාර්යයෙන් කුඩු ගහලා ඉන්න ඇති... ඒක සාමාන්‍ය දෙයක්නේ...

:       1       9

දිලාන් Monday, 20 February 2023 07:03 PM

ඔය බවුසර් අයිතිකාරයින් දේශපාලුවෝ. නැත්නම් ඔවුන්ගේ හෙන්චයියෝ. මෙච්චර හොඳ දුම්රිය මාර්ගයක් හපුතලේට තියෙද්දී එකෙන් නැතුව ඩීසල් ලීටර් සිය ගානක් පුච්චාගෙන මහකඳු දිගේ ලොකු ගාණක් යටකරගෙන පනින්නේ ඒකෙනුත් කොමිස් හම්බවෙන නිසා. සුද්දෝ උඩරටට නිකන් හදලා දීපු කෝච්චි පාර ප්‍රයෝජනයට නොගෙන බවුසර් වලින් අදින අයට පිස්සු නැද්ද?

:       0       6

nihal Tuesday, 21 February 2023 01:28 AM

මේ බවුසරය පදවා ඇත්තේ ....අපේ රට ගෙනයන මාර ...බර ..රනා වගේම රියදුරෙක් .අන්තිමට මහජනයාට අලාභය ..පදවන්නාට සහ සහයකයින්ට අනුකම්පාව...රනියලා මෙයද වාසියට හරවනු ඇත.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31155 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13293 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10955 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 53 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 888 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 269 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site