සිය මුලික අයිතිවාසිකම් ලබා දෙන මෙන් ඉල්ලමින් අද (13) වැලිකඩ බන්ධනාගාරයේ වහළය මත රැදී සිටින රිමාන්ඩ් බන්ධනාගාරයේ රැදවියෝ තවමත් වහළය මත රැදී සිටිති.
(ඡායාරූප සහ වීඩියෝ ලහිරු හර්ෂණ)




2025 නොවැම්බර් මස 04
212
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2077
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1592
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
රැඳවියෝ තවමත් වහළය මත
pushpa kumari Monday, 13 August 2018 02:38 PM
රැඳෙවියෝ කොහොමද තම තමන්ගේ ඇඳුම් ඇදගෙන ඉන්නේ...?
Walter WhiteMonday, 13 August 2018 03:13 PM
නැතුව ඉතින් ඇමෙරිකාව වගේ ඔරේන්ජ් ජම්ප් සූට් දෙනවැයි වැලිකඩ...?
rasikaMonday, 13 August 2018 03:41 PM
හැබැයි අර හාමුදුරුවන්උපැවිදි කරන්න තමයි ලොකුම උනන්දුව තිබුණේ. මේ කෙනෙක් ඇඳුම් ඇඳගෙන ඉන්නේ. නීතිය හරියටම ක්‍රියාත්මක කිරීම කළ යුතුයි.
nuwan Monday, 13 August 2018 03:42 PM
මාරය විසින් පත්කළ ආණ්ඩුව මාරයටම අයිතියි. මාරයාට ඕනේ එවල්නේ සිදුවෙන්නේ..
rohana Tuesday, 14 August 2018 01:34 AM
පන මදි නායකයෝ ඉන්නකොට ඔහොම හැම එකම ඉල්ලනවා තමයි. ඔන්න මේ වෙලාවට තමයි සහෝදර සමාගමේ නායකයා ඉන්න ඕන.
ruwan Tuesday, 14 August 2018 01:54 AM
හිර කරුවෝ හිර කරුවෝ විදියට ඉන්න ඕන. නැතුව හිරේ කියන්නේ සුඛෝපබෝගී හෝටලයක් නෙමෙයි. හිරේට යන්නේ වැරදි කරුවෙක්. මොවුන් ගොඩක් අයට දේශපාලන සම්බන්දකම් තියෙනවා. ඒවත් හොයලා ඒ දේශපාලකයන්වත් නීතියේ ඉදිරියට ගෙන්න ඕනේ.
amali Tuesday, 14 August 2018 04:58 AM
මෝඩයෝ මේ නඩු තීන්දුවලින් වරදකාරියන් වෙච්ච අය නෙවේ. නඩු අහල වරදකාරියන් හෝ නිවරදික්කරියන් කරන්න කලින් රිමාන්ඩ් බන්ධනාගාරයේ ඉන්න අයයි.මේ අයට ඕනේ ඇඳුමක් අඳින්න පුළුවන්. ගෙදරින් කෑම ගෙනල්ල කන්නත් පුළුවන්. වරදවා හිතන්න එපා. මම හිරේ ගිය කෙනෙක් නෙවේ.එත් මම ඒ ගැන දන්නවා.