
(අංජුල මහික වීරරත්න)
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.
මෙම අවස්ථාවට අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ඇතුළු මැති ඇමැතිවරු ද සහභාගී වූහ.
සාම්ප්‍රදායික සංග්‍රහයකින් පසු නව වසරේ වැඩ ඇරැඹීම සිදු කෙරිණි.


(අංජුල මහික වීරරත්න)
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.
මෙම අවස්ථාවට අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ඇතුළු මැති ඇමැතිවරු ද සහභාගී වූහ.
සාම්ප්‍රදායික සංග්‍රහයකින් පසු නව වසරේ වැඩ ඇරැඹීම සිදු කෙරිණි.

COMMENTS
මුන් දැක්කම වමනේ යන්න එනවා
ජනාධිපති තුමනි ඔබට සුබ අලුත් අවුරුද්දක් වේවා
ඉස්සර කතාවක් තිබුනා " ලජ්ජා නැති කම මහමුදලි කමටත් වැඩිය ලොකුයි" කියල. මෙතන ඉන්න කට්ටිය දැක්කහම ඒ කතාව මතක් උනේ මට විතරද අප්පා ?
මේ හොර හැතිකරය මේ කන්නේ අපේ රටේ දුප්පත් ජනතාව දහදිය මහන්සියෙන් හම්බකරගත් සොච්චමටත් ගහපු ටැක්ස් එකෙන් රජයට අයකරගත් සල්ලිවලින් ගත්ත කැවිලි සහ වෙනත් ආහාරයි.රටේ ලක්ෂ ගණනක් එක්වෙලකින් පමණක් ජීවිතය ගැටගසාගන්නා අතර බලෙන් රට පාලනය කරනා බැංකු හොරෙක් සහ හොරු 134 දෙනෙක් මෙසේ ජෝගි නටති.තොපි මේ කන්නේ රටේ ජනතාවගේ මස් , තොපි බොන්නේ ජනතාවගේ ලේ - රුධිරයයි.තොපිට හෙනම වැදියන්, මේ කෑම විෂ වී තොපි ඔක්කොම මේ ලෝකයෙන්ම මකබෑවෙලාම පලයව් !!!
රටකාලා මදි හරියට කැවුම් කිරිබත් කන හොර නඩය, මේ අන්තිම අවුරුදු කෑම හැටියට හිතා ගන්නිලා.
අපිටත් ඔය විදියට අවුරුදු කන්න තිබුන නම් හිතට දුකක් නැහැ රනිල් මහත්තයෝ.
ඕවා කාලා දිරවාගන්න බැරුව මුන් ඔක්කොටම පාර්ලිමේන්තුවේම බඩ යන්න ඕනා.
තුක් නොදකින්
මෙ කාලකන්නි සෙට් එක ඉන්නකම් රටට කිසිම සෙතක් නැහැ
ඔහොම තමයි බන් අනිත් ඒවත් බෙදාගෙන කන්නේ. හරියට තමන්ගේ බුදලේ වගේ. ඔය බෙදාගෙන කන්නේ මහජනතාවගේ රීරි මාන්සේ , ලේ වමනේ ගිහින් මැරියව්.
නව අවුරුද්දේ ජනතාවත් සුදානමින් ඉන්නවා තොපිව එලවන්න ජන්දයක් එනකම්...
අපිට හැම තැනින්ම බදු ගහල , මුන් එ සල්ලි වලින් තව තවත් ඇමති ල පත් කර කර සිටුවරු වගේ ජීවත්වෙනවා , රනිල් ඉන්නකම් පැරණ හොරු ටිකම රජවෙනවා මිසක් කිසිම සිස්ටම් චෙන්ග් එකක වෙන්නේ නැහැ කියල දැන්වත් මේ රටේ ඉන්න නිවට මිනිස්සු ත්රුම් ගන්න ඕනේ
තොපේ ඔය විච්චූරණ නවත්තපියව් කාළකණ්ණි හැත්ත. රටේ මිනිස්සුන්ට කන්න නැතුව ඉද්දි මුන් බදු වලින් කන කැම පත්තරවලත් දානවා. තොපිට ඕවා දිරවන්න නම් එපා. දරුවන්ට කන්න දෙන්න නැතුව මිනිස්සු හූල්ලනවා මේ පෙරේතයෝ දත් තිස්දෙකම එලියේ දාගෙන දෙසනවා.
කවදා වෙනකම් මේ අපතයෝ ටික අපේ මුදලෙන් නඩත්තු කරන්න වෙයිද .කවදාහරි කඹුරපන්
ජනතාවටත් හොඳ පාලකයෝ ඉන්න රටක කැවුම් කිරිබත් කන්න ලැබේවා
"පවුල් ආර්ථික අපහසුකම් නිසා බව කියමින් බාල වයස්කාර සිසුන් තිදෙනකු රැකියා සොයා නිවෙස්වලින් පලාගොස් ඇතැයි වෙන්නප්පුව මූලස්ථාන පොලිසිය පවසයි." දැක්කද, නැත්නම් දැන්වත් බලාගන්න.
රාජපක්ෂ හොරුත් එක්ක එකතුවෙලා කිරිබත් කනවා දැක්කාම ඉස්සර ඔයාට කතිරෙ ගහපු ඇඟිලි අපිට කපලා දාන්න හිතෙනවා රනිල් රාජපක්ෂ. ලබන ආත්මේ නම් මනුස්ස ආත්මයක් ලබනවා බොරු...
පින බෙදා ගන්න අපූරුව .තොපිට සාප වේවා
ඇමතිකමක් බලාගෙන කරන වජිරයත් ඇවිල්ලා කිරිබත් ගිලින්න
ප්‍රභාකරන්ගේ මරාගෙන මැරෙන බෝම්බ කරුවෙක් ඔතන හිටියානම්
මෙතන තියෙන්නේ මොන අවුරුදු අසිරියක්ද බොලං. මල පෙරේතයෝ ටිකක් පිදේනි ගොට්ටට වැඩ දෙනවා මිසක්.
දේශපාලුවෝ ටික කන්නේ මොනවද ?අනිවාර්යයෙන් කන්නේ මහජනයාගේ ජරාව .රටම බංකොලොත් කරලා තව මහජන මුදලින් ලැජ්ජා නැතුව කාලා ෆොටෝ ගහනවා .අපිට කොකා පෙන්වන්න .තූ නෙදකින්
බදු මුදලින් කැවුම් කෑවා වගේ...