ක්‍රයිස්ට්චර්ච්හි --- මුස්ලිම් දේවස්ථාන දෙකකදී අද දහවල් කළ වෙඩි තැබීමකින් යාඥා කරමින් සිටි 49 දෙනෙක් මිය ගියහ. ඔවුන් අතුරින් 41 දෙනකු සහ තවත් 7 දෙනකු දේවස්ථාන තුළදීම මියගිය අතර තවත් අයෙක් රෝහල්ගත කිරීමෙන් පසුව මිය ගියේය.
විශේෂඥයන්ගේ වාර්තා අනුව මෙම වෙඩි ප්‍රහාරය හොඳින් සැලසුම් කර ක්‍රියාත්මක කරන ලද්දකි.
මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් මේ වන විට චෝදනා ලබා සිටින තැනැත්තා වයස 20 ගණන්වල සිටින්නෙකි. ඔහු හෙට (සෙනසුරාදා) ක්‍රයිස්ට්චර්ච් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.









වැඩි විස්තර සඳහා පිවිසෙන්න

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොහොම වුණත් කියන්න තියෙන්නෙ ඕක තමා දේව කැමැත්ත කියලා. ඔයිට වඩා වෙඩි කන්න තිබුණා නම් එ්කටත් කරන්න දෙයක් නැහැ. එ්ක නිසා ඕක ඔච්චර කතා කරන්න ඕනෑ දෙයක් නෙමෙයි...
ඔය කට්ටිය සේරම ලේ රසට ආසයි.
ගොඩක් කනගාටුයි. නමුත් ඔවුන් වපුරපු දෙයනුයි ඔවුන්ට අස්වෙන්න ලැබෙන්නේ. කරුණාවෙන් කියන්නේ.. අනුන්ගේ රටවල් අල්ලන්න හදන්නෙපා.
අනුරාධපුර කොටි පුද භූමියේ සිදු කල සංහාරය අනුමත කරනවද? මිය ගිය අය කළ වැරැද්ද කුමක්ද? මොන ජාතියකට අයත් වුවද දැඩි දඬුවම් දිය යුතුයි. ඔවුන් බැලිය යුත්තේ ක්‍රිස්තියානුවන්ද, මුස්ලිම්ද, දෙමළද, නැතිනම් සිංහල බෞද්ධ හැටියට නොවෙයි. දිගන, අලුත්ගම සිරියාවේ උතුරේ සහ නවසීලන්තයේ සිදුවූ හැම අපරාධයක පිටුපස්සේ සිටි යට ලේ රස දැනිලා තියෙනවා. ඔවුන්ව නීතියේ රැහැනට කොටු කළ යුතුයි මනුෂ්‍යනාමයෙන්...
මෙතැන සංහාරයට ලක්ව සිටින්නේ සිරියාව වගේ රටවල සිදුවන හිරිහැර දරාගන්න බැරිව නවසීලන්තයට ගිය සරණාගතයන්… නවසීලන්තය බොහොම හොඳ සාමකාමී රටක්. එවැනි රටකට කැළලක් ඇතිකිරීම අරමුණු කරගත් උමතු මිනිහෙක් කළ හදියක් මේක. වෙඩි තියපු ගිනි අවියේ නම් වගයක් ලියලා තිබුණා. ඒවා අධිරාජ්‍යය පරාජය කළවුන්ගේ නම්... මේකෙන් අදහස් වෙන්නේ මෙය ඉතිහාසය හා සම්බන්ධ සටනක දිගුවක් බවයි. ලජ්ජාවට කාරණය වන්නේ ඒ සඳහා අසරණ නිරායුධ සරණාගතයන් පිරිසක් බිලිදීමයි. ඝාතකයා බියගුළු අපරාධකාරයකු බව මෙමගින් ඔප්පු වෙනවා.. මේ සිද්ධිය දැකලා මුළුමහත් ලෝකයම කම්පාවට පත්වෙලා ඉන්නේ. නවසීලන්ත ජනතාව අර දේවස්ථාන ඉදිරියේ මළවුන් වෙනුවෙන් මල් මිටමිට තියලා කඳුළු සලසලා තම ශෝකය ප්‍රකාශ කරනවා. නමුත් අපේ රටේ සමහරු දක්වන අදහස් දකිනකොට එක්තරා කාරණයක් පැහැදිලි වෙනවා. ව්‍යාජ සිංහල නම්වලින් පෙනී හිටින පෘතුගීසි, ලන්දේසි ජානවලින් පැවැත එන සමහර ඇත්තෝ අහිංසක බෞද්ධයන්ව උසි ගන්වමින් පරණ කෝන්තර පිරිමහගන්න හදනවා.