(ඩබ්.ඒ.පියතිලක)
මෙවර පැවැත්වෙන පළාත් පාලන මැතිවරණයෙන් මැදිරිගිරිය ප‍්‍රාදේශිය සභාවට තරග වදින ශි‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයකු තමන්ට පහර දුන් බව කියමින් එම අපේක්ෂකයාගේම ආධාරකරුවකු පැමිණිලි කළ බව මැදිරිගිරිය පොලිසිය කියයි.
මෙසේ පහර කැමට ලක්ව ඇත්තේ මැදිරිගිරිය දියසෙන්පුර කේ කේ කරුණාරත්න ප‍්‍රනාන්දු නැමැති පුද්ගලයකු බවත් මෙම පුද්ගලයාට පහර දි ඇත්තේ ශි‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයකු වන මැදිරිගිරිය ප‍්‍රාදේශිය සභාවට තරග වදින ජේ කේ මුදියන්සේ ජාවර නැමැත්තා විසින් බවත් පැමිණිල්ලේ සදහන් කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තාම පටන්ගත්තේ නැහැ............දැන් ඔය සුරතල් බස් දෙඩුවට, ඔකේ ඉන්න මහා එක්කෙනා ඔයිට අන්තයි ..,, පුලුවන්නම් මෙම කියමන කොහෙන්හරි අරන් තියාගන්න ..
අතින්, බුලතින්, පොහොට්ටුවෙන් වෙන මොකකින් ඉල්ලුවත් පුරුද්ද අත හරින පාටක් නැහැ.
ආරේ ගුණ ඡන්දෙ ඉල්ලුවත් නෑරේ
ඡන්දෙ දුන්න කෙනාටත්`තෑන්ක් යූ`කියලා ඊට පස්සේ හොම්බට ඇන්නොත්, ඒත් පුදුම වෙන්න දෙයක් නැහැ. පොහොට්ටුවලාට රාජ උෂ්නේ තියනවා !
අපි මේ පාර ජජ වී පෙ ට දෙන්නේ එකනේ