පළාත් පාලන ආයතන වල පෙර තනතුරුදැරු අයට පොහොට්ටුවෙන් තැනැක්
ශ්රී ලංකා පොදුජන පෙරමුණ ජයගත් මහ නගර සභා,නගර සභා හා ප්රාදේශීය සභා සඳහා නගරාධිපතිවරුන්, උපනගරාධිපතිවරුන්, සභාපතිවරුන් හා උපසභාපතිවරුන් පත් කිරීමේදී මීට පෙර එම තනතුරු හෙබවූ පුද්ගලයන්ට ප්රමුඛතාවය දීමට එම පෙරමුණ තීරණය කර තිබේ.