එංගලන්තයේ-ලන්ඩනයේ සිටින සිසුන් රැගෙන ඒමට යානයක් පිටත් වෙයි
එංගලන්තයේ , ලන්ඩන් නුවර , ශ්රී ලංකාවට පැමිණීමට නොහැකිව අතරමං වී සිටින ශ්රී ලාංකික සිසුන් 250 ක් පමණ , යළි මෙරටට රැගෙන ඒම සදහා ශ්රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් අද (03) අලුයම කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගියේය .