IMG-LOGO

2025 සැප්තැම්බර් මස 21 වන ඉරිදා


කොරෝනා ආසාදනය වී සුව වූ සංඛ්‍යාව දස ලක්ෂය පනී

ලොවපුරා ‘නව කොරෝනා වයිරස’ වසංගතය හෙවත් ‘කොවිඩ්-19’ වසංගතය ආසාදනය වී සුව වූ පිරිසගේ ගණන දස ලක්ෂය ඉක්මවා ගොස් ඇත.

එම සංඛ්‍යාව ලොවපුරා සමස්ත කොරෝනා ආසාදිතයන්ගේ ගණනින් තුනෙන් එකකට ආසන්න සංඛ්‍යාවකි.

අද (1) පස්වරු 7 වනවිට ලොවපුරා සමස්ත කොරෝනා ආසාදිතයන්ගේ ගණන 33,30,755ක් වූ අතර ඉන් සුවය ලැබූ පිරිසගේ ගණන 10,53,227ක් ලෙස දැක්විණි.

අද වනවිට වැඩිම කොරෝනා ආසාදිතයන් පිරිසක් හා මරණ ගණනක් වාර්තා වූයේ ඇමෙරිකා එක්සත් ජනපදයෙනි.

එරටින් වාර්තා වූ කොරෝනා ආසාදිතයන්ගේ ගණන 10,97,032ක් වූ අතර එරටින් වාර්තා වූ කොරෝනා මරණ සංඛ්‍යාව 63,905ක් විය.

ඇමෙරිකා එක්සත් ජනපදයේ කොරෝනා වයිරසය ආසාදනය වූ සුව පිරිසගේ සංඛ්‍යාව 1,55,829ක් ලෙස දැක්විණි.


055 
 



අදහස් (1)

කොරෝනා ආසාදනය වී සුව වූ සංඛ්‍යාව දස ලක්ෂය පනී

Waru Friday, 01 May 2020 04:34 PM

මොකක්ද මේ කියන්නේ ලක්ෂ දහය සුව වුනු පිරිස ...?

:       3       33

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31638 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14061 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11100 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 177 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1110 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 307 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site