
(විමුක්ති එස් රුද්‍රිගු සහ නවෝද්‍යා පවනි)
"චීන ආහාර සැණකෙළිය" අති උත්කර්ෂවත් අන්දමින් ඊයේ පස්වරු 5 සිට 8 දක්වා ශ්‍රී ලංකාවේ චීන සංස්කෘතික මධ්‍යස්ථානයේදී පැවැත්විණි.
ශ්‍රී ලංකාවේ චීන තානාපති චී චෙන්හොන්ග්, විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක නියෝජ්‍ය අමාත්‍ය රුවන් රණසිංහ සහ බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශයේ ලේකම් ඒ.එම්.පී.එම්.බී අතපත්තු යන මහත්වරු එම අවස්ථාවට ගෞරවනීය අමුත්තන් ලෙස සහභාගී වූහ.
සංස්කෘතිය සහ සංචාරක ප්‍රවර්ධනය යන තේමාව යටතේ "චීන ආහාර සැණකෙළිය" පැවැත්වුණු අතර එයට ආරාධනා ලැබූ අමුත්තන් 200 ක් පමණ සහභාගී විය.
එම පිරිසට ජීවිතයේ සියලු අවධි නියෝජනය කරන පුද්ගලයන් ඇතුළත් වූ අතර රාජ්‍ය තාන්ත්‍රික ප්‍රජාවද එහි පැමිණ සිටියහ.












COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මුලින්ම චීන කෑම කන්න කලින් මේ රටේ මිනිස්සුන්ට කන්න තියෙන එක හොයලා දීලා ඉන්නවා. මුලින්ම මුලු කැබිනට් එකම දම්මලා මේකට ක්‍රමයක් හොයනවා. තමුන්ලගේ රාජ්‍ය නිලධාරීන් දම්මලා අලුත් පනතක් හරි ගේනවා හාල් වලට විතරක්වත්. එයාලට කියනවා පැය 24ම වැඩ කරලා හරි පනත හදන්න කියලා. හාල් මෝල් ඔක්කොම ජනසතු කරවන්න . ඒවට අවශ්‍ය 2/3 බලය ජනතාව තමුන්ලට ලබාදීලා තියෙනවා.