
(රංජිත් රාජපක්ෂ)
හැටන් ප්‍රදේශයට ඇදහැලෙන අධික වර්ෂාවත් සමග හැටන් බගවන්තලාව, මස්කෙළිය සහ බලංගොඩ ප්‍රධාන මාර්ගයට අද උදෑසන 11:00ට පමණ පස් කන්දක් කඩා වැටිමෙන් එම මාර්ගයේ ගමනා ගමන කටයුතු සම්පූර්ණයෙන්ම ඇනහිට ඇත.
එම මාර්ගයේ දික්ඔය වනරාජා වත්ත ප්‍රදේශයේන් මෙම පස් කන්ද කඩා වැටී ඇත.
කඩා වැටුණු පස් කන්ද හැටන් පොලිසියේ නිළධාරින්, ප්‍රදේශවාසීන් එක්ව කපා ඉවත් කිරිමේ කටයුතු ආරම්භ කර ඇති අතර, එම පස් කන්ද ඉවත් කිරිමට මාර්ග සංවර්ධන අධිකාරි කාර්යාලය වෙත දැනුම් දී ඇති බව හැටන් පොලිසියේ නිළධාරියෙක් පැවැසීය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd