
(සනත් ගමගේ)
හම්බන්තොට මහ නගර සභාවේ පළමු පුරපති වූ එරාජ් රවින්ද්‍ර ප්‍රනාන්දුගේ සිරුර කොළඹ තිඹිරිගස්යාය ප්‍රදේශයේ ඔහු පදිංචිව සිටි නිවසේ එල්ලෙමින් තිබියදී සොයාගත් බව පොලිසිය කියයි.
දැනට වාර්තා වන ආකාරයට ගෙලවැල දා ගත්තේ යැදි පොලිසිය සැකකරයි.
හිටපු නගරාධිපතිවරයා හදිසියේ අභාවප්‍රාප්ත වූ බව හම්බන්තොට මහනගර සභාවේ වත්මන් නගරාධිපති ඩී .ඒ ගාමිණි මහතා ද පවසුවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එල්ලී මැරුණාද ? මරලා එල්ලුවාද ? මෙයා එක්කම එලොව ගිහින් තියෙන්නේ මොන වගේ රහස්ද ? ඒවා ගැන ගැඹුරින් විමර්ශනය කිරීම පොලීසියට භාර කරොත් හොඳයි ...
හම්බන්තොට නගරාධිපති වුණාට පදිංචි කොළඹ. තමන් පදිංචි වෙලා ඉන්න සුදුසු තරමටවත් හම්බන්තොට දියුණු කරලා නෑ. නගරාධිපති වෙලා හිටියට වැඩක් නෑ.
රාජපක්ෂල එක්ක ජරාවැඩ කරපු උන්ගේ ඉරණම මේක තමයි. ස්වභාවික යුක්තිය ඉටුවේගන යනවා. පෝලිම තව දිගයි ...
කර්මය නඩු අහන්න පටන්ගෙන ඇත.
නෑමොලේට වාසගම දුන්න හාදයා දැන් ගිහිල්ලා කියයි ජාතියට මහා පාඩුවක් උනා කියල. පිස්තෝල පෙන්නන්න දැන් කවුරුත් නෑ කියයි.
බයි මැරයන් එක එකා අපරාධ සාක්කිත් එක්ක දිවි රඟමඬලෙන් පැනයනවා.
මිනීමරු රාජපක්ෂ කල්ලිය දැන් තමන්ගේ එවුන්ම දඩයම් කරන්න පටන් අරගෙන හාමුදුරුවනේ
වැපුරූ බීජ වල අස්වැන්න... තව බොහෝ අය ඉන්න පුළුවන් ඉදිරියට...