
(එන්. ආරච්චි)
පළාත් රැසක අද හැළුණු තද වර්ෂාවෙන් කෑගල්ලේ එක් අයකු මියගොස් කාන්තාවක අතුරුදන්ව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන කියයි.
බුලත්කොහුපිටිය හාතාගොඩ ප්‍රදේශයේ පුද්ගලයකු රිටිගහ ඔයට වැටීමෙන් අද උදෑසන මියගොස් ඇතැයි පොලිසිය කියයි.
මෙසේ මියගොස් ඇත්තේ සමන්ත සෙනරත් බණ්ඩාර නමැත්තෙකි. 33 හැවිරිදි පුද්ගලයෙකි
මේ අතර අද උදෑසන ලැවල ප්‍රදේශයේදි කාන්තාවක් රිටිගහ ඔයට වැටී ගසා ගෙන ගොස් ඇති අතරම මෙතෙක් ඇය හමුවී නැතැයි පොලිසිය කියයි. ඇය ලැවල ප්‍රදේශයේ පදිංචි අවුරුදු අසූ හැවිරිදි කාන්තාවකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd