
(මනෝප්රිය ගුණසේකර)
අල්ලස් කොමිසම කරනු ලබන විමර්ශණයක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා එහි පැමිණි හිටපු අමාත්‍ය රෝහිත බෝගොල්ලාගම මහතා අල්ලස් කොමිසම විසින් අද අත්අඩංගුවට ගෙන ඇත.
අල්ලස් කොමිසම කරන ලද දැනුම් දීමකට අනුව රෝහිත බෝගොල්ලාගම මහතා එහි පැමිණ සිටි අතර සිද්ධියට අදාලව ඔහුගෙන් ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කර ගනිමින් අනතුරුව විමර්ශන නිලධාරීන් විසින් ඔහු අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගනු ලැබූ රෝහිත බෝගොල්ලාගම මහතා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd