(ප්‍රසන්න පත්මසිරි)

බුත්තල සිට කැබිලිත්ත බලා ගමන් ගත  පිරිසක් රැගත් ටැක්ටර්යක් ටිපර් රථයක්ගැටී සිදුුවු අනතුරකින් ටැක්ටරයේ ගිය පස් දෙනකු මිගොස් තවත් තිදෙනෙකු තුවාල ලබා ඇතැයි  පොලිසිය කියයි.

බුත්තල මොණරාගල අතර කුඔුකන ප්‍රදේශයේදි අද අලුයම 12.30ට පමණ මෙම අනතුර සිදුව තිබේන.  ටැක්ටර් තුනකින් මෙම වන්දනා පිරිස ගමන් කර ඇති අතර ට්‍රැක්ටර් දෙකකට මැදිව ගමන් කළ ටැක්ටරයක ටිපරය ගැටී අනතුර සිදුව තිබේ.

තුවාලකරුවන් සහ මියගිය පිරිස මොණරාගල සිරිගල රෝහලට ඇතලත් කර තිබේ. තුනක නැග