(සුජිත් හේවාජුලිගේ)
මෙවර වෙසක් උත්සවයේදී භූත ගුහා සහ හොල්මන් මන්දිර සංවිධාන කළහොත් ක්‍රියාමාර්ග ගන්නා බව බුද්ධ ශාසන ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා පැවසීය.
එවැනි ස්ථාන පවත්වන්නේ නම් බුද්ධ ශාසන අමාත්‍යාංශයට පැමිණිලි කරන ලෙස අමාත්‍යවරයා ජනතාවගෙන් ඉල්ලීමක් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විජේරාම පැත්තේ තිබුණු හොල්මන් මන්දිරයෙන් හොල්මන, පවුලත් එක්කම පැන්නුවා....