(අංජුල මහික වීරරත්න)

ඉන්ධන හා බලශක්තිය අරපිරිමැස්මෙන් භාවිත කිරීම සම්බන්ධයෙන් අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් කාර්යාලය මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කර තිබේ.

නිලධාරීන් රාජකාරී සඳහා පැමිණීමේදී තනි තනි වාහන භාවිතය වෙනුවට හැකි සෑම විටම පොදු ප්‍රවාහන සේවා හෝ කණ්ඩායම් වාහන ක්‍රමවේද භාවිත කිරීම ඇතුළු කරුණු ගණනාවක් එම මාර්ගෝපදේශ මාලාවේ සඳහන්ය.

අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතාගේ අත්සනින් නිකුත් කර ඇති එම මාර්ගෝපදේශ මාලාව මෙසේය.