
(බිමල් ශයාමන් ජයසිංහ)
රත්මලාන ගුවන්තොටුපොළේ දි පුහුණු ගුවන් නියමු සිසුවකු පියාසර කරවු සැහැල්ලු ගුවන් යානයක් අද සවස අනතුරට ලක්ව ඇතැයි ගුවන් තොටුපොල ආරංචි මාර්ග සඳහන් කරයි.
මෙලෙස අනතුරට පත්ව ඇත්තේ රත්මලාන ගුවන්තොටුපළ කේන්ද්‍ර කර ගනිමින් ක්‍රියාත්මක වන ගුවන් පුහුණු පාසලකට පුහුණු ගුවන් යානයකි.
අනතුරින් ගුවන් යානයේ නියමු සිසුවාට කිසිදු අනතුරක් සිදුව නොමැති බව වාර්තා වෙනවා.
එම සැහැල්ලු ගුවන් යානය ගුවන්තොටුපොළ වෙත ගොඩ බස්සවන අවස්ථාවේ දී මෙසේ අනතුරකට ලක්ව ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd