ගාල්ල,මාතර, කළුතර සහ රත්නපුර දිස්ත්‍රික්කවලට පස්වරු 2.00 පසු ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බවකාලගුණ විද්‍යා දොපර්තමේන්තුව කියයි.

දිවයිනේ සෙසු ප්‍රදේශවලට ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණික තත්වයක් පවතී. සබරගමුව, මධ්‍යම සහ උතුරු - මැද  පළාත්වලත්, බදුල්ල සහ කුරුණෑගල දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට අලුයම් කාලයේදී මීදුම් සහිත තත්වයක් පැවැතැය හැකියි.