(අංජුල මහික වීරරත්න)

ශ්‍රී ලංකාවේ අග්‍රගණ්‍ය ගායන වේදනී ආචාර්ය නන්දා මාලනියගේ අභාවය වෙනුවෙන් තෙදිනක ශෝක කාලයක් ප්‍රකාශයට පත් කිරීමට රජය තීරණය කර තිබේ.

ඒ අනුව හෙට(21) සහ 22,23 යන තෙදින ජාතික ශෝක කාලයක් වේ.

නන්දා මාලිනියගේ අවසන් කටයුතු බොරැල්ල කනත්තේදී සෙනසුරාදා පස්වරුවේ සිදු කෙරෙයි.