
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
ජාතික ආරක්ෂක අරමුදලේ වාර්ෂික වාර්තාව වර්ෂ ගණනාවකින් ඉදිරිපත් නොකිරීම සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වන බව ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජෙනරාල් අරුණ ජයසේකර මහතා පාර්ලිමේන්තුවේදී අද (10) පැවසීය.
මෙම අරමුදලේ 2016 සිට 2025 දක්වා කාලය සම්බන්ධයෙන් විගණනයක් ආරම්භ කිරීමට කටයුතු කරන බව කී හෙතෙම ඒ සඳහා සියලු නිලධාරීන් කැඳවන බවද සඳහන් කළේය.
ඔහු මෙසේ පැවසුවේ මන්ත්‍රී ප්‍රගීත් මදුරංග මහතා මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd