මඩකන්ද හිඟුරකන්ද සම්පේ‍්‍රෂණ කලුනින් අකුණු අනතුරු වෙතියි ලැබුණු පැමිණිලි නිසා එය ඉවත් කරන ලෙස විදුලි සංදේශ නියාමන කොමිසම නියෝග කර ඇත. මේ කුලුන නිසා අකුණු අනතුරු රැසක් වූ බව ගැමියන්ගේ පැමිණිල්ලයි.