පාර්ලිමේන්තු දෙවැනි සභා වාරය ඇරැඹේ අට වැනි පාර්ලිමේන්තුවේ දෙවැනි සභාවාරය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් මීට සුළු වේලාවකට පෙර ආරම්භ කෙරිණි. පාර්ලිමේන්තු සම්ප්‍රදායනුකූලව පාර්ලිමේන්තු සභා වාරය ඇරැඹි බව ජනාධිපතිවරයා විසින් දැනුම් දීමෙන් අනතුරුව දහවල් 2.15 ට සභාව ආරම්භ කෙරිණි. 08 May 2018
දෙවැනි සභාවාරය ඇරැඹිමට ජනපතිත් අගමැතිත් පාර්ලිමේන්තුවට අටවැනි පාර්ලිමේන්තුවේ දෙවැනි සභාවාරය විවෘත කිරීම සඳහා මීට සුළු මොහොතකට පෙර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පාර්ලිමේන්තුවට පැමිණියේය. 08 May 2018
ලෝටස් පාර වහයි රැකියා විරහිත උපාධිධාරීන්ගේ උද්ඝෝෂණයක් හේතුවෙන් කොළඹ ලෝටස් පාර මේ වන විට වසා දමා ඇත. 08 May 2018
උසාවි ලේඛනාගාරයට ගිනි තැබු අයෙක් අත්අඩංගුවට බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් අධිකරණයේ ලේඛනාගාරයට ගිනි තබා ලේඛන දහස් ගණනක් විනාශ කළ බවට සැකපිට පුද්ගලයෙකු බණ්ඩාරවෙල පොලීසිය විසින් අද (08) අත්අඩංගුවට ගෙන ඇතැයි බණ්ඩාරවෙල පොලීසිය පවසයි. 08 May 2018
පෙර පාසල් දැරියකට අතවර කළ අයෙක් අත්අඩංගුවට පෙර පාසල් දැරියකට අතවර කිරීමක් සම්බන්ධයෙන් 65 හැවිරිදි පුද්ගලයෙකු සැකපිට අත් අඩංගුවට ගත් බව පාදුක්ක පොලිසිය පවසයි. අත් අඩංගුවට ගත් හංවැල්ල තුන්නාන ප්‍රදේශයේ පදිංචි 65 හැවිරිදි පුද්ගලයෙකු වන අතර සැකකරු හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. 08 May 2018
එමිල් - නියෝමාල් නඩුවේ වැඩිදුර වාර්තාවක් ඉල්ලයි හිටපු බන්ධනාගාර කොමසාරිස් එමිල් රංජන් ළමාහේවා සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ පොලිස් පරික්ෂක නියෝමාල් රංගජිව මැයි 22 වැනි දා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා අද (8) නියෝග කළේය. 08 May 2018
ඇමෙරිකා කතුන් දෙදෙනකුට අතවර කරන්න ආ හෝටල් සේවකයා අත්අඩංගුවට ත්‍රිකුණාමලය , උප්පුවේලි පොලිස් වසමට අයත් සංචාරක හෝටලයක් තුළදී ආහාර ගනිමින් සිටි ඇමෙරිකානු ජාතික කාන්තාවන් දෙදෙනකුට අතවර කිරිමට තැත් කළ හෝටල් සේවකයකු අද (7) අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. 08 May 2018
අටපට්ටම් පාරවල් කපන්නේ කොහේද‘යි ගලගොඩඅත්තේ හිමියෝ විමසති එළාර දුටුගැමුණු අවසන් සටන පැවති පුරාවිද්‍යා භූමිය ඩෝසර් කර නිවාස ඉදිකිරීම සඳහා පුරා වස්තු විනාශ කළ පුද්ගලයන්ට පුරාවිද්‍යා පනත වහාම ක්‍රියාත්මක කරන්නැයි බොදු බල සේනා සංවිධානයේ ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ රජයෙන් ඉල්ලා සිටිති. 08 May 2018
ගිරිතලේ වැවේ මාළු අල්ලන්න ගිය අයෙක් අකුණු සැර වැදී මරුට ගිරිතලේ වැවේ මසුන් ඇල්ලීමේ යෙදී සිටි පුද්ගලයකු ඇති වු වර්ෂාවත් සමඟ අකුණුසැර වැදීමකින් මිය ගිය බව මින්නේරිය පොලිසිය කියයි. 08 May 2018
තැපැල් ඉතිහාසයේ පළමු වරට ආදේශීකාවන් තැපැල් දෙපාර්තමේන්තු ඉතිහාසයේ ප්‍රථම වරට ආදේශකයන් ලෙස කාන්තාවන් ද බඳවා ගැනීමට එහි පරිපාලනය තීරණය කර ඇත. 08 May 2018
‘ආවා‘ කල්ලියේ පහරදීමකින් දෙන්නෙක් රෝහලේ යාපනය කෝපායි පොලිස් වසමට අයත් නීර්වේලි ප්‍රදේශයේදී ‘ආවා‘ කල්ලියේ සාමාජිකයින් පිරිසක් තියුණු ආයුධ වලින් කළ පහරදීමකින් බරපලතල තුවාල ලැබූ තරුණයින් දෙදෙනෙකු යාපනය රෝහලට ඇතුළු කළ බවට කෝපායි පොලීසිය පවසයි. 08 May 2018
18 වංගුවේ මීදුමෙන් ගමනාගමනයට බාධා මේ දිනවල පවත්නා වැසි සහිත කාලගුණයත් සමගම මහියංගණ -මහනුවර ප්‍රධාන මාර්ගයේ ස්ථාන රැසක් අද (08) උදෑසන මිහිදුමින් වැසී ගොස් තිබූ අතර මාර්ගයේ ගමන්ගත් වාහන රියැදුරෝ ඉන් දැඩි අපහසුතාවකට පත්වූහ. 08 May 2018
ස්වර්ණාභරණ තොගයක් ගුවන් තොටෙන් අත්අඩංගුවට රුපියල් කෝටියක් පමණ වටිනා ස්වර්ණාභරණ තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන ආ ශ්‍රී ලාංකික ගුවන් මගී කාන්තාවන් දෙදෙනෙකු ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අද (8) අලුයම කටුනායක ගුවන් තොටුපොළේ දී අත් අඩංගුවට ගනු ලැබීය. 08 May 2018
මට්ටක්කුලිය සමිට්පුර කුඩු හා ආයුධ සොයා විශේෂ මෙහෙයුමක් මට්ටක්කුලිය සම්ට්පුර ප්‍රදේශයේ අද (8) අලුයම සිට පොලිසිය සහ පොලිස් විශේෂ කාර්ය බළකාය එක්ව විශේෂ සෝදිසි මෙහෙයුමක් ආරම්භ කර ඇත. 08 May 2018
ප්රගතිශීලී පක්ෂ ජාතිවාදයේ ගොදුරු වෙලා - ඇමැති රාජිත ප්රගතිශීලී යැයි හැඳින්වූ පක්ෂ සහ ජනතාව ජාතිවාදයේ, ආගම්වාදයේ ගොහුරුවට ගොස් ඇති බවත් එම ගොහොරුවේ එරි සිටින අයට වඩා ජාති ආගම් උඩ තින්දු ගන්නේ නැති එක්සත් ජාතික පක්ෂයට තමා ප්‍රිය කරන බව සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා කොළඹදී අද(07) පැවසීය. 07 May 2018
ඇල්ල - වැල්ලවාය පාරේ අවහිර ඉවතට පස්කඳු කඩා වැටී අද (07) පස්වරු 3.00ට පමණ අවහිර වු ඇල්ල - වැල්ලවාය මාර්ගය මේ වන විට වාහන යා හැකිවන පරිදි සකස් කළ බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කියයි. 07 May 2018
‘ජනාධිපති බලයට කෑදරයි‘- ටිල්වින් සිල්වා ‘ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහත්තයා මොනදේ කිව්වත් කළත් බලයට කෑදරයි. එතුමා කියනවා 2020 දී විශ්‍රාම යන්නේ නෑ කියලා.මෙච්චර කාලයක් කරපු දේවල් මදිද .මේ සේවය නම් තවත් එපා ‘ යැයි ජනතා විමුක්ති පෙරමුණු ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පැවසීය. 07 May 2018
පාර අයිනේ සිටි දරුවා වෑන් රියට බිලි පුත්තලම කොළඹ මාර්ගයේ පාලවිය තල්ගස්කන්ද ප්‍රදේශයේදී අද ( 07 ) සවස වෑන් රථයක ගැටීමෙන් කුඩා දරුවෙකු මිය ගොස් ඇති බව පුත්තලම පොලිසිය පවසයි. 07 May 2018
හල්දුම්මුල්ල මාර්ග අවහිරවී පවුල් 85ක් කොටු හල්දුම්මුල්ල ගිනිගත්ගල මාර්ගය නාය යාමකින් අවහිර වීම නිසා පවුල් 85 ක් කොටුවී සිටින බව හල්දුම්මුල්ල ප්‍රාදේශීය ලේකම් සුනිල් අබේකෝන් මහතා පැවසීය. 07 May 2018
නාය අවදානමකින් හපුතලේ පවුල් 14ක් ඉවතට පැවැති ධාරාණිපාත වර්ෂාවත් සමඟ අද සවස නාය යෑමේ අවදානමක් මතුවූයෙන් හපුතලේ ගල්කන්ද ප්‍රදේශයේ පවුල් 14ක් ආරක්ෂිත පියවරක් ලෙස ඉවත් කළ බව හපුතලේ ප්‍රාදේශීය ලේකම් සුනිල් අබේකෝන් මහතා පැවසීය. 07 May 2018
ග්ලයිපොසේට් තහනමට එරෙහිව රට පුරා විරෝධතා රජය තේ වගාව සඳහා ග්ලයිපොසේට් තහනම ඉවත් කිරීමට කෙලින් තීන්දුවක් නොගන්නේ නම් රට පුරා විරෝධතා දියත් කිරීමට කටයුතු කරන්නේ යැයි සමස්ථ ලංකා කුඩා තේ වතු සංවර්ධන සමිති සන්ධානය පවසයි. 07 May 2018
20 මැයි තුන්වැනි සතියේ පාර්ලිමේන්තුවට - අනුර කුමාර 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධණය මේ මසායේ තුන් වැනි සතියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් රන බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පැවසීය. 07 May 2018
පාක්ෂිකයන් රඳවාගන්න ජනපති 2020 ගැන කියනවා - හිටපු ජනපති ‘ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහත්තයා මඩකළපුවේදී කිව්වා 2020 දී එයා විශ්‍රාම යන්නේ නෑ කියලා. එතුමාට එහෙම කියන්නේ නැතිව මේ වෙලාවේ ශ්‍රි ලංකා නිදහස් පාක්ෂිකයින් රඳවා ගන්න වෙන ක්‍රමයක් නැහැ ‘ යැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය. 07 May 2018
පොදුජන පෙරමුණ මැයි රැලිය අරඹයි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණු මැයි රැලිය මීට සුළු මොහොතකට පෙර ගාල්ල සමනළ ක්‍රීඩාංගණයේදී ඇරැඹිණි. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මතාගේ ප්‍රධානත්වයෙන් මෙම රැලිය පැවැත්වෙන අතර මේ අවස්ථාව වන විට ඒකාබද්ධ විපක්ෂයේ සියළු පක්ෂ නායකයින් රැලියට සහභාගී වී සිටිති. 07 May 2018
‘2020 දී විශ්‍රාම ගන්නේ නෑ‘ - ජනපති මැයි රැලියේදී කියයි ‘සමහරු මගෙන් අහනවා 2020 දී විශ්‍රාම යනවාද කියලා . සමාජ වෙබ් අඩවි වලත් ඒක යනවා. ඒත් මට 2020 විශ්‍රාම යන්න කලින් කරන්න වැඩ බොහෝමයක් තියෙනවා. යැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය 07 May 2018
පස් කන්දක් වැටී ඇල්ල - වැල්ලවාය පාර අවහිරවේ ඇල්ල වැල්ලවාය මාර්ගයට කරඳගොල්ල ප්‍රදේශයේදී අද සවස ගල් පර්වත සමඟ පස් කන්දක් කඩා වැටීමෙන් එහි ගමනාගමනය මුළුමනින්ම අවහිරවී ඇතැයි බදුල්ල අපදා කළමනාකරණ මධ්‍යස්ථානය කියයි. 07 May 2018
වස විස නැති කාබනික වගාවේ යෙදෙන ගොවීන්ට සහන ඕනෑ‘ ඉදිරි යළ කන්නයේ රසායනික පොහොර භාවිතා නොකරන වස විස නැති කාබනික වගාවේ යෙදෙන ගොවීන් සඳහා සාධාරණ සහනාධාරයක් අවශ්‍ය යැයි වස විස නැති ජාතික ගොවි ජාලය රජයෙන් ඉල්ලීමක් කරයි. 07 May 2018
ජනසෙත පෙරමුණ මැයි දින සැමරුම මාලබේදී ’‘කැඳ හැලියෙන් රට බේරා ගනිමු’’ තේමාව යටතේ ජාත්‍යන්තර කම්කරු දිනය නිමිත්තෙන් ජනසෙත පෙරමුණ මගින් සංවිධානය කරන ලද මැයි පෙළපාළිය එම පක්ෂයේ නායක බත්තරමුල්ලේ සීලරතන හිමියන්ගේ ප්‍රධානත්වයෙන් මාලඹේ නගරයේදී අද (07) දින පැවැත්විණි. 07 May 2018
ජ්‍යෙෂ්ඨ කලාකරුවන් 120 කට දීමනාවක් සිනමා ක්ෂේත්රයට සම්බන්ධ ජ්‍යෙෂ්ඨ කලාකරුවන්ට ජාතික චිත්‍රපට සංස්ථා භාරය මගින් පිරිනැමෙන දීමනාව තවත් කලාකරුවන් එකසිය විසි දෙනෙකුට ලබාදීමට නීතිය සාමය රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ ඇමැති රංජිත් මද්දුමබණ්ඩාර මහතා තීරණය කර ඇතැයි සංස්ථාවේ සාමාන්‍යාධිකාරී සාමාන්‍යාධිකාරී නිමල් අබේවර්ධන මහතා ලංකාදීප’ යට පැවැසීය. 07 May 2018
‘පොලොන්නරුවට මඩ පොහොර නෑ’ වී වගාව සඳහා යොදන මූලික පොහොර (මඩ පොහොර) මේ දිනවල වෙළඳපොලේ මිලදී ගැනීමට නැතැයි පොළොන්නරුවේ ගොවීහු කියති. 07 May 2018
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026