( ඉන්දිකා රාමනායක)
පාර්ලිමේන්තු පිවිසුමේ දී අන්තරේ විරෝධතාවේ සිසුන්ගේ ප්‍රහාරයකින් පාර්ලිමේන්තු පොලිසියේ සහකාර පොලිස් අධිකාරිවරයකු තුවාල ලබා ඇති බව පොලිසිය කියයි.
පොලිසිය සිසුන්ට කදු`ථ ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කිරීමේ දී සිසුන්ට එල්ල කළ කදු`ළු ගෑස් උණ්ඩයක් සිසුන් යළිත් පොලිසියට ප්‍රහාරයක් එල්ල කිරීමෙන් එය හිසේ වැදී සහකාර පොලිස් අධිකාරිවරයා තුවාල ලබා ඇත.
ඡායාරූප - ඉෂාන් සංජීව



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ අධ්‍යාපනය ප්රචණ්ඩත්වයද උගන්වන්නේ?
චුටි එකක්නේ
ඒවා සිසුන්ට වැදෙනකොට හොඳයි..මෙයාලට වැදුණම නරකයි..
පිංතූරයෙ හැටියට තමන්ගේ ලේ දැකලා තියෙන්නේ එවෙලෙයි වගේ .
අන්තරේ කට්ටියට දැන් මේක විහිළුවක් වෙලා... අපිට දැන් පිළිකුලක් වෙලා.
ඇඹිලිපිටිය...
ඒ අය යමක් ඉගෙන ගන්නෙ කවදාද? මේ අයගේ දෙමව්පියො තවමත් කොඳු වකුටුවෙන තුරුත් දසදුක් විදිමින් මේ අඳබාලයන්ට කන්න අදින්න දෙනවා.
මේ අයට විශ්ව විද්‍යාල වල වැඩ නැතිද, වෙන රටවල ළමයි පර්යේෂණ කරලා, අලුත් දේවල් හොයාගන්න කොට මේ අය පාරට බැහැලා රටයි, දේපලයි විනාශ කරනවා.
මේකනම් මල විකාරයක්. පාර්ලිමේන්තුව පැත්තට එන්න කලින්ම ගහල එලෙව්වේනම් ඉවරයිනේ. මොකටද එන්න දුන්නේ .
පාරවල් අවහිර කරලා මහජනයාගේ වටිනා කාලය නාස්තිකරන ...අපි ගෙවන බදු මුදල් කන ..නිදහස් අද්යාපනයේ ප්‍රයෝජන ගන්නේ නැති ...කාලකන්නි.......
විශ්ව විද්‍යාල තුලදී ලබා දෙන්නේ 'නිදහස් අධ්‍යාපනය' නම් විශ්ව විද්‍යාල තුල දේශපාලනය තහනම් කරන්න තිබෙන බාධාව කුමක්ද..?
මේ රටේ වැඩිපුර විනාස වලට මුල් වෙන්නේ, මේ අන්තරේ තමයි.
අපේ බදු මුදල් වියදම් කරන්නේ මොවුන්ට ඉගෙන ගන්න දේශපාලනය කරන්න ඕනේ නම් ඕකෙන් පිටවෙලා කරන්න කියන්න ,
විශ්ව විද්‍යාල දරුවන්ගේ මේ සටන ත්‍රස්තවාදී පනත වෙනුවෙනි... එමනිසා පොලිසියත් සටනට සහයෝගය දෙන්න...